⚫ ඇයි ලපයා?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙලාවේ මේක කලේ නැත්නම් කැට තියලා කියන්නේ මහා චන්දෙකින් මේක කරන්න බැ . මොකද තාම 60% ඉන්නේ පාන් ගෙඩිය පැට්‍රොල් ටික බදාගෙන. උන්ට තේරුමක් නැ ඒවා අඩු උනේ කොමද කියල? උන්ට තේරුමක් නැ අයි කිසි දවසක එහෙම නොවෙන්න නම් වෙන්න ඕනේ ඔලු මාරු කරන එක නෙමේ සිස්ටම් එක චේන්ජ් එකක් වෙන්න ඕනේ කියල. ඕකට දැන් ඉන්න පාර්ලිමන්ට් එකේ හුගක් උන් කැමති නැ . එකයි මේ වෙලාවේ බලෙන් හරි කරගන්න ඕනේ
    සිස්ටම් චේන්ජ් කරන්ඩ කතා කරන්ඩ කියපන් ඔය අරගලකාරය්නට වටේ පිටේ උන් පුකෙත් අරිනව.., කියන්ඩ කියපන්
    1.. දුශිත රාජ්ය සේවකයො ගෙදර යවන්ඩ කියල ,
    2. රාජය සේවක පඩි කපල රටේ ආර්තිකය ස්තාවර කරන්ඩ කියල, පුලුවන් නම් ඔය දෙක කියන්ඩ කියපන් අරගලේ ලෙෆ්ට්..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක තමයි යකු කියන්නේ මජන මතය කිය කියා leaders ල reverse ගහල හරියන්නේ නෑ.
    ------ Post added on May 12, 2022 at 11:10 PM
    ඔතන කියන්නේ එක නෙමේ බන්
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔක්කොම හරි පොහොට්ටෝවේ අවුන්ගේ රෙදි ගැලවුන විදිහ හිතපල්ලකො
    දෑන් මේකේ කඩේ ගියපු අවුන් මොකටද කඩේ යන්නේ රනිල්ට බැන්න අවුන් කොහොමද රෙද්දක් ඇදගෙන යන්නේ ?
    කාගෙන්ද මේකේ සුද්ද කරනවට රෙදි හෝදනවට පඩි ඉල්ලන්නේ ?
     
    • Haha
    Reactions: JINX_XNIJ and HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම හරි පොහොට්ටෝවේ අවුන්ගේ රෙදි ගැලවුන විදිහ හිතපල්ලකො
    දෑන් මේකේ කඩේ ගියපු අවුන් මොකටද කඩේ යන්නේ රනිල්ට බැන්න අවුන් කොහොමද රෙද්දක් ඇදගෙන යන්නේ ?
    කාගෙන්ද මේකේ සුද්ද කරනවට රෙදි හෝදනවට පඩි ඉල්ලන්නේ ?

    අපි මොකටද කාටවත් කඩේ යන්නෙ අපි විපක්ශ නායකමක ගන්නව පොහොට්ටුව විපක්ශෙ ඉන්නව සරලයි.
     
    • Haha
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔක්කොම හරි පොහොට්ටෝවේ අවුන්ගේ රෙදි ගැලවුන විදිහ හිතපල්ලකො
    දෑන් මේකේ කඩේ ගියපු අවුන් මොකටද කඩේ යන්නේ රනිල්ට බැන්න අවුන් කොහොමද රෙද්දක් ඇදගෙන යන්නේ ?
    කාගෙන්ද මේකේ සුද්ද කරනවට රෙදි හෝදනවට පඩි ඉල්ලන්නේ ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔක්කොම හරි පොහොට්ටෝවේ අවුන්ගේ රෙදි ගැලවුන විදිහ හිතපල්ලකො
    දෑන් මේකේ කඩේ ගියපු අවුන් මොකටද කඩේ යන්නේ රනිල්ට බැන්න අවුන් කොහොමද රෙද්දක් ඇදගෙන යන්නේ ?
    කාගෙන්ද මේකේ සුද්ද කරනවට රෙදි හෝදනවට පඩි ඉල්ලන්නේ ?
    :p :p :p
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපි මොකටද කාටවත් කඩේ යන්නෙ අපි විපක්ශ නායකමක ගන්නව පොහොට්ටුව විපක්ශෙ ඉන්නව සරලයි.
    අපි කිවේ ?? උබත් පාර්ලිමේන්තුවට යනවද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    අර එරෝසනය කියනවා වගේ දැන් ඉතින් කටපුක වහගෙන ඉන්ඩ වෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    දුර්වල කමක් වෙන්නේ කොමද බන් උන් හිටියේ මහජන ස්ථාවරේ. මිනිසුන්ට ඕනේ වැල්ඩින් යන්න. එක එක. පොර ඒ මතේ තදින් මිනිස්සු එක්ක හිටිය. රනිල් කොක්ක ගැහුවා නෙමේ ගැස්සෙව්වා. රනිල්ට මතක් කරලා දුන්නන අපි ගියොත් උබේ මහා බැංකු ගේම් එකත් අහු වෙනවා කියල :p :p
    මහා බැංකු ගේම් eke monada ahu wenna thiyenne? eka seize kalane kohomath. salli tika gatte
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    well said


    අඩෝ උබ තාම ඉන්නවද මන් නම් හිතුවේ රෙදි නැති උන හින්දා සදහටම ලෙෆ්ට් වෙලා කියලා. 😂😂
    ------ Post added on May 12, 2022 at 11:04 PM
    Anthimata daara bayyanta well said kiyannath una neda 🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහා බැංකු ගේම් eke monada ahu wenna thiyenne? eka seize kalane kohomath. salli tika gatte
    ඉතින් ඒ කියන්නේ හොරෙක් නේ ඔයි. ඒවාට හිරේ යන්නේ නැද්ද?රුපියල ගැහුවත් හොරා බිලියනේ ගැහුවත් හොරා තමා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,424
    36,342
    113
    මැදමහනුවර
    ජවිපෙට සැබෑ වුවමනාවක් තිබුනා නම් අවස්තාවක් ගන්න තිබ්බා. උන් ඒ අවස්තාව මගඇරියා. මේ වගේ අභියෝගයක් බාරගන්න confidence නෑ වගේ
    වැරදියි! ගෝටාවගේ කෙනෙක් යටතෙ ඉන්නවට වඩා හොඳයි දේශපාලනයෙන් සමුගන්න එක
     
    • Like
    Reactions: JINX_XNIJ

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    බයි වහලුන්ට අනුව ලපය කරන්නේ හාමුගේ වලන් සේදිම :confused: :confused: ;)
    එහෙනම් ලපයත් දිනුම්, රනිලුත් දිනුම්, රජපක්ශලත් දිනුම්:P:P
    එලකිරි බයි වහල්ලු...... පොන්න#$ කියලා බැනපු එකාට සර් කියන කොට:lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: JINX_XNIJ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් . උන් කෙලින්ම කිව්වා ජනාදිපති ඉවත් උනොත් විතරයි අන්තර්කාලින පකට ඇවිත් සහයෝගය දෙන්නේ. . දැන් ගෝටබය ගියාද උන්ට කෙල වෙන්න. කෙල වෙන්නේ අගමැති ගන්න හරකා තමයි. නන්දසේන ඉන්නකන් රටේ කව්රුත් කැමති නෑ හොරපාරෙන් ආපු එකෙක්ව පිළිගන්න. රට ඉන්න උන් උනත් එහෙමයි
    අනිවා නන්දරේ එක්ක මොන ආණ්ඩුද
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    බයි වහල්ලු...... පොන්න#$ කියලා බැනපු එකාට සර් කියන කොට.....

    subramanyam-for-sale-brahmi.gif
     
    • Haha
    Reactions: johnferna678