⚫ ඇයි ලපයා?

magix

Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    මේ කාලෙ අගමැති කම ගන්නව කියන්නෙ ලේසි ටාස්ක් එකක් නෙවේ. හරියට කරොත් හැබැයි මයින යුද්ධෙ දින්නතරම්ම නැති වුනත් ඒ වගේ තත්වයක් එනව වැඩේ කරන එකාට. හැබැයි නෑවොත් ආයෙ ලග ගෑවුන එකෙක්ටවත් ගොඩ ඒමක් නෑ.

    හැබැයි රාජපක්ෂල දැන් වින් වින් සිටුවේෂන් එකක ඉන්නෙ. රනිල් නෑවත් උං ගොඩ ඌ වැඩේ ගොඩ දැම්මත් උං ගොඩ.
    රනිල් මහින්ද ට අරියි බං . රනිල් අගමැති කමෙන් ආයේ යන්නේ නැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ජවිපෙට සැබෑ වුවමනාවක් තිබුනා නම් අවස්තාවක් ගන්න තිබ්බා. උන් ඒ අවස්තාව මගඇරියා. මේ වගේ අභියෝගයක් බාරගන්න confidence නෑ වගේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සජියා විතරද. ඇයි ලපයා? උගෙත් පුප පුට්ටුවෙලා ඇති දැන්? මයිනලා පොනිලලා කැරි ගේම් කාරයෝ නේහ්? පොනිලා ජනාධිපති උනොත් රාජපස්සලා ආයෙම ගොඩ :eek:
    මේක ටික කාලයයි තියෙන්නේ. වැල්ඩින් යන එක ෂුවර්
     
    • Like
    Reactions: Lovtus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ජවිපෙට සැබෑ වුවමනාවක් තිබුනා නම් අවස්තාවක් ගන්න තිබ්බා. උන් ඒ අවස්තාව මගඇරියා. මේ වගේ අභියෝගයක් බාරගන්න confidence නෑ වගේ
    පිස්සුද බන් උන් කියල තිබ්බේ ගෝටා යන්නම ඕනේ වෙන දෙයක් වෙන්න කියල. පොරි කනිලා ඉතින් වැල්ඩින් ලා එක්ක නිදියන්න උනත් කැමති. දෙකම හොරු.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ජවිපෙට සැබෑ වුවමනාවක් තිබුනා නම් අවස්තාවක් ගන්න තිබ්බා. උන් ඒ අවස්තාව මගඇරියා. මේ වගේ අභියෝගයක් බාරගන්න confidence නෑ වගේ
    අවස්ථාවක් ගන්න ගියොත් තියෙන 3ත් නැති වෙනවා. ඊට වැවැඩිය හොදයි විපක්ෂයේ කාර්‍යභාරය කරන එක. හොරකම් වංචා හෙලිදරව් කරන එක. මිනිස්සු උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒක
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේක ටික කාලයයි තියෙන්නේ. වැල්ඩින් යන එක ෂුවර්
    සජියගේ, අනුරගේ දුර්වලකමින් රනිල් කොක්ක ගැහුවා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    279968059-10158891888872864-7395399333825037558-n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සජියගේ, අනුරගේ දුර්වලකමින් රනිල් කොක්ක ගැහුවා.
    දුර්වල කමක් වෙන්නේ කොමද බන් උන් හිටියේ මහජන ස්ථාවරේ. මිනිසුන්ට ඕනේ වැල්ඩින් යන්න. එක එක. පොර ඒ මතේ තදින් මිනිස්සු එක්ක හිටිය. රනිල් කොක්ක ගැහුවා නෙමේ ගැස්සෙව්වා. රනිල්ට මතක් කරලා දුන්නන අපි ගියොත් උබේ මහා බැංකු ගේම් එකත් අහු වෙනවා කියල :p :p
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    දුර්වල කමක් වෙන්නේ කොමද බන් උන් හිටියේ මහජන ස්ථාවරේ. මිනිසුන්ට ඕනේ වැල්ඩින් යන්න. එක එක. පොර ඒ මතේ තදින් මිනිස්සු එක්ක හිටිය. රනිල් කොක්ක ගැහුවා නෙමේ ගැස්සෙව්වා. රනිල්ට මතක් කරලා දුන්නන අපි ගියොත් උබේ මහා බැංකු ගේම් එකත් අහු වෙනවා කියල :p :p
    මහජන ස්ථාවරේ ඉන්න නම් නායකයෝ මොන මගුලකටද බන්?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මහජන ස්ථාවරේ ඉන්න නම් නායකයෝ මොන මගුලකටද බන්?
    මගුලක් කතා කරන්නෙපා බන්. මහජන ස්ථාවරේ ඒ කියන්නේ මහජන මතය තමා රටක අංක එක. උබ ඒ බව දන්නේ නැත්තේ එක්කෝ රනිල් ගේ හරි ගෝටා ගේ හරි ගු ටික කන නිසා. මොකද උන් දෙන්නම් මේ වෙලේ වැඩ කරන්නේ උන්ට ඕනේ විදිහට]
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    agamathita widayaka balayak na yako.. monada me dana comments.. paithiyan ubalata. yako ali baba path unata uta karanna puluwan pamkak na horu 113k nathuwa. anuraya seat 3k thiyan agamathi kama aran junda holla holla thama inna wenne. uge political life ekath iwarai gatta nam
     
    • Like
    • Haha
    Reactions: Bekam and Lovtus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    agamathita widayaka balayak na yako.. monada me dana comments.. paithiyan ubalata. yako ali baba path unata uta karanna puluwan pamkak na horu 113k nathuwa. anuraya seat 3k thiyan agamathi kama aran junda holla holla thama inna wenne. uge political life ekath iwarai gatta nam
    දැන් තියෙන්නෙ විධායක බලේ තියෙන්නෙ කාටද නැත්තෙ කාටද කියන එකද??? එහෙමත් නැත්තන් ආර්ථික අර්බුදයද?????අර්ථික අර්බුදය විසදන්ඩ වැඩ පිලිවෙලක් තියෙනවනම් තනි ලපය ඇති 113ක් ඕන නැ..දැන් උනත් පරක්කු වැඩි නැ බලේ ඉල්ල ගන්ඩයි තියෙන්නෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මගුලක් කතා කරන්නෙපා බන්. මහජන ස්ථාවරේ ඒ කියන්නේ මහජන මතය තමා රටක අංක එක. උබ ඒ බව දන්නේ නැත්තේ එක්කෝ රනිල් ගේ හරි ගෝටා ගේ හරි ගු ටික කන නිසා. මොකද උන් දෙන්නම් මේ වෙලේ වැඩ කරන්නේ උන්ට ඕනේ විදිහට]
    මේ වෙලාවේ රට වට්ටලා තියෙන තැන තේරුම් ගනින්. මේ වෙලාවේ රනිලා නෙමෙයි මහසෝනා හරි ගෙනල්ල තරමක් දුරට හරි රට ගොඩ දාගන්න වෙනවා. නැත්නම් මේක මළගෙයක් වෙනවා. ඊළඟ චන්දෙකින් මහජන මතය දිනවපල්ලා. එච්චරයි කරන්න තියෙන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඕක ඉලක්කං ගේමක් නෙ අනුරට 113ක් නැතිවෙයි... අනික වගකීම් ගන්නවට වඩා ලේසී විවේචනය කර කර විපක්සෙ ඉන්න එක
    well said

    දැන් තියෙන්නෙ විධායක බලේ තියෙන්නෙ කාටද නැත්තෙ කාටද කියන එකද??? එහෙමත් නැත්තන් ආර්ථික අර්බුදයද?????අර්ථික අර්බුදය විසදන්ඩ වැඩ පිලිවෙලක් තියෙනවනම් තනි ලපය ඇති 113ක් ඕන නැ..දැන් උනත් පරක්කු වැඩි නැ බලේ ඉල්ල ගන්ඩයි තියෙන්නෙ.
    අඩෝ උබ තාම ඉන්නවද මන් නම් හිතුවේ රෙදි නැති උන හින්දා සදහටම ලෙෆ්ට් වෙලා කියලා. 😂😂
    ------ Post added on May 12, 2022 at 11:04 PM
     
    • Like
    Reactions: Lovtus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ වෙලාවේ රට වට්ටලා තියෙන තැන තේරුම් ගනින්. මේ වෙලාවේ රනිලා නෙමෙයි මහසෝනා හරි ගෙනල්ල තරමක් දුරට හරි රට ගොඩ දාගන්න වෙනවා. නැත්නම් මේක මළගෙයක් වෙනවා. ඊළඟ චන්දෙකින් මහජන මතය දිනවපල්ලා. එච්චරයි කරන්න තියෙන්නේ
    මේ වෙලාවේ මේක කලේ නැත්නම් කැට තියලා කියන්නේ මහා චන්දෙකින් මේක කරන්න බැ . මොකද තාම 60% ඉන්නේ පාන් ගෙඩිය පැට්‍රොල් ටික බදාගෙන. උන්ට තේරුමක් නැ ඒවා අඩු උනේ කොමද කියල? උන්ට තේරුමක් නැ අයි කිසි දවසක එහෙම නොවෙන්න නම් වෙන්න ඕනේ ඔලු මාරු කරන එක නෙමේ සිස්ටම් එක චේන්ජ් එකක් වෙන්න ඕනේ කියල. ඕකට දැන් ඉන්න පාර්ලිමන්ට් එකේ හුගක් උන් කැමති නැ . එකයි මේ වෙලාවේ බලෙන් හරි කරගන්න ඕනේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    well said

    අඩෝ උබ තාම ඉන්නවද මන් නම් හිතුවේ රෙදි නැති උන හින්දා සදහටම ලෙෆ්ට් වෙලා කියලා. 😂😂
    ------ Post added on May 12, 2022 at 11:04 PM
    ඕකා දැන් ෂේප් එකේ කොලු මඩමට සෙට්වෙයි. මයිනා ලෙප්ට් නේ :rofl:

    මේ වෙලාවේ මේක කලේ නැත්නම් කැට තියලා කියන්නේ මහා චන්දෙකින් මේක කරන්න බැ . මොකද තාම 60% ඉන්නේ පාන් ගෙඩිය පැට්‍රොල් ටික බදාගෙන. උන්ට තේරුමක් නැ ඒවා අඩු උනේ කොමද කියල? උන්ට තේරුමක් නැ අයි කිසි දවසක එහෙම නොවෙන්න නම් වෙන්න ඕනේ ඔලු මාරු කරන එක නෙමේ සිස්ටම් එක චේන්ජ් එකක් වෙන්න ඕනේ කියල. ඕකට දැන් ඉන්න පාර්ලිමන්ට් එකේ හුගක් උන් කැමති නැ . එකයි මේ වෙලාවේ බලෙන් හරි කරගන්න ඕනේ
    ඒක තමයි යකු කියන්නේ මජන මතය කිය කියා leaders ල reverse ගහල හරියන්නේ නෑ.
    ------ Post added on May 12, 2022 at 11:10 PM