⚽ FIFA 2018 World Cup Official Thread ⚽

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Neymar offside ne ban oya situation ekedi. post match discussion ekedith eka onside kiyala kiyanne :):)

    නැ බන්, Neymar ඉන්නේ බෝලෙට පිටි පස්සෙන්, defender අදාල නැ, එහෙම පාස් දෙන්න පුළුවන්. අපි හිතමු defender ලොවෙත් ලඟ පාතක නැ කියල, ඒත් දෙන්න පුලවන් නේ බන් ඇතුලට pass එක, හැබයි බෝලෙට පිටි පස්සෙන් ඉන්න ඕනේ. කතා කරන්න දෙයක් නැ බන්, ගොඩක් goal වදිනවනේ ඔහොම, මෙතන පොඩ්ඩක් tight ඉතින්..!

    no-offside-back-pass.jpg


    it's was a tight position, but totally a back pass..! :)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවටම මචන් මේව දකිනකොට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද බන් අපේ උන් ක්‍රිකට් මැච් එකක් ගහනකොට චියර් කරන්න ඉන්න ගෑනුන්ගෙ හැටි මතක්වෙනකොට. ලංකාවෙ නමත් එක්ක ඉවරයිනෙ බන් මෙහෙ පජාත ගෑනු ග්‍රවුන්ඩ් වල චියර් කරන්න යනකොට. එක පාරක් මගෙන් වෙන රටක එකෙක් ඇහුව ඇයි බන් උඹලගෙ චොර ගෑනු චියර් කරන්න එන්නෙ කියල.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Costa may be still 50:50 with inline with the Neymer, it's even hard to say looking at this picture, may be just bit in front of him. but ball is clearly 2-3 feet in front of neymars' position.

    you're right. neymar is behind the ball. But if you look at the TV camera view all 3 of them seemed in line.
    So ref could have called it offside coz it happened so fast.