me kale hoda kale
hama team ekakma lankawe tours daganna thiyenne
me kale hoda kale
-rep
oka thama kiyanne onawata wada denna epa kiyala![]()

me kale hoda kale
hama team ekakma lankawe tours daganna thiyenne

ජරාව දුන්නට තරංගට,තිරිමාන්නට බනින එක නවත්වන්නේ නම් නැහැ....![]()

kauda yako jarawa dunne? 
manussakamata rep dunnama munge talks balapanko 

banina ekektta banapan but Thirimanne ta banapan redi galawenna matath penna ba okawa 

තැන්කු වේවා කොටුව පැන්නා
පොලිටික් කතා කරන්න ගිහින් කපා ගත්ත රෙෆ් ටික තිබ්බ නම් කොටු 11 පුරවලා....![]()
තොපිට පිස්සුනේ. උන් උන් බොරුවට මරාගෙන එකට ඉඳගෙන කාලා බීලා ජොලියේ ඉන්නවා. තොපි මේකේ උන් එක්ක මරා ගන්නවා. ඔක්කොම එකයි. දැන් අන්න නෝමල් බේබිගේ ජොබ් එක මයිත්රීගේ දුව පටන් අරගෙන. ඕකුන් ඔක්කොම එකයි මේ රට නන්නත්තාරයි.
sirawata... deshapalane kujithai. mahinda hitiyanam den emathi mandaleta yana viyadamata wada adui lu
Ohh sorry no politics here 
sirawata... deshapalane kujithai. mahinda hitiyanam den emathi mandaleta yana viyadamata wada adui lu
Ohh sorry no politics here
![]()

තොපිට පිස්සුනේ. උන් උන් බොරුවට මරාගෙන එකට ඉඳගෙන කාලා බීලා ජොලියේ ඉන්නවා. තොපි මේකේ උන් එක්ක මරා ගන්නවා. ඔක්කොම එකයි. දැන් අන්න නෝමල් බේබිගේ ජොබ් එක මයිත්රීගේ දුව පටන් අරගෙන. ඕකුන් ඔක්කොම එකයි මේ රට නන්නත්තාරයි.

ne ban meya lankawe coaches lage head. chandika hari ford hari enakan oya balanne. apahu hitapu thanata yai![]()

uba monawada ban ara kiyala thiyanne![]()

The number of players retired because of one damn tour, is too damn high 
![]()
Hales wa deparak dala ganan ganna epa![]()