⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    11987088_980964858628963_1563400329497071740_n.jpg
    me kale hoda kale
    hama team ekakma lankawe tours daganna thiyenne
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ජරාව දුන්නට තරංගට,තිරිමාන්නට බනින එක නවත්වන්නේ නම් නැහැ....:P

    :lol::lol: kauda yako jarawa dunne? :rofl::P manussakamata rep dunnama munge talks balapanko :frown::dull::P banina ekektta banapan but Thirimanne ta banapan redi galawenna matath penna ba okawa :yes::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තැන්කු වේවා කොටුව පැන්නා :D:D:D:D:D:D

    පොලිටික් කතා කරන්න ගිහින් කපා ගත්ත රෙෆ් ටික තිබ්බ නම් කොටු 11 පුරවලා.... :baffled::dull:

    තොපිට පිස්සුනේ. උන් උන් බොරුවට මරාගෙන එකට ඉඳගෙන කාලා බීලා ජොලියේ ඉන්නවා. තොපි මේකේ උන් එක්ක මරා ගන්නවා. ඔක්කොම එකයි. දැන් අන්න නෝමල් බේබිගේ ජොබ් එක මයිත්‍රීගේ දුව පටන් අරගෙන. ඕකුන් ඔක්කොම එකයි මේ රට නන්නත්තාරයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තොපිට පිස්සුනේ. උන් උන් බොරුවට මරාගෙන එකට ඉඳගෙන කාලා බීලා ජොලියේ ඉන්නවා. තොපි මේකේ උන් එක්ක මරා ගන්නවා. ඔක්කොම එකයි. දැන් අන්න නෝමල් බේබිගේ ජොබ් එක මයිත්‍රීගේ දුව පටන් අරගෙන. ඕකුන් ඔක්කොම එකයි මේ රට නන්නත්තාරයි.

    :yes: sirawata... deshapalane kujithai. mahinda hitiyanam den emathi mandaleta yana viyadamata wada adui lu :lol: Ohh sorry no politics here :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තොපිට පිස්සුනේ. උන් උන් බොරුවට මරාගෙන එකට ඉඳගෙන කාලා බීලා ජොලියේ ඉන්නවා. තොපි මේකේ උන් එක්ක මරා ගන්නවා. ඔක්කොම එකයි. දැන් අන්න නෝමල් බේබිගේ ජොබ් එක මයිත්‍රීගේ දුව පටන් අරගෙන. ඕකුන් ඔක්කොම එකයි මේ රට නන්නත්තාරයි.

    plz dude no politics :sorry:
     
    • Like
    Reactions: BlueBat