⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඌ වගේ පිනට ගහන එකෙක් නම්...:growl::growl:

    21.3
    Ashwin to Mubarak, OUT, Ashwin taking out batsmen at will at the moment, he angles this in to the left hander, it straightens, Mubarak pushes forward, but it has bounced extra, and popped up straight to short leg
    J Mubarak c Rahul b Ashwin 0 (7b 0x4 0x6) SR: 0.00
    60/5

    කමක් නෑ බං මට නං දැන් අපි පරදිනවා කියන්නේ දිනිනවා වගේ :baffled: දිනිනවා කියන්නේ පරදිනවා වගේ හැගීමක් එන්නේ අර අතපත්තුවා අයින් වෙනකන් ක්‍රිකට් එපා !! :dull::dull:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කමක් නෑ බං මට නං දැන් අපි පරදිනවා කියන්නේ දිනිනවා වගේ :baffled: දිනිනවා කියන්නේ පරදිනවා වගේ හැගීමක් එන්නේ අර අතපත්තුවා අයින් වෙනකන් ක්‍රිකට් එපා !! :dull::dull:
    Жизненно-хлопья-песочница-true-story-532268.png
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක ඇරෙන්නේ නෑ බන් ඕකුන් අන්ධයි :angry::angry: මේක පැරදුනාම හේතුවක් කියයි සංගාට සුබ පැතුම් හතර වටේ ගහල තිබ්බා එක නිසා ටීම් එකට කෙල උනා මේකට වග කියන්න ඕනේ ප්‍රේක්ෂකයෝ කියලා තට්ට පුරිස පුග්ගලං තමා :angry::angry::angry:

    :lol::lol:
     

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    මේ වේසිගෙ පුතාව එලවන්න කුවුරුත් නැද්ද බන් මු ලංකාවේ cricket එක කනවා :angry: :angry: :angry: :angry:

    marvan-atapattu-1411634306.jpg
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ai bn Milindata chance nathe
    මේ වේසිගෙ පුතාව එලවන්න කුවුරුත් නැද්ද බන් මු ලංකාවේ cricket එක කනවා :angry: :angry: :angry: :angry:

    marvan-atapattu-1411634306.jpg
    Cricket Board එකේ හොඳකම තමා...:angry::angry:
    mubarak karayawa pannanna one....
    aluth ekek gnna eka hoda...
    අවුරුදු ගානකට පස්සේ නේ බන් මැච් දුන්නේ..
    තව මැච් දෙකක් විතර ගැහුවට පස්සේ බලලා කරන එකක් කරා නම් හොඳයි..
    නැත්තං ඉතිං සාධාරණ නෑ වගේ..:rolleyes::rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ තාම ඉස්කෝලේ යන කොල්ලෙක් නේද :P පව් බන් උබ :rolleyes:

    නෑ නෑ මූ මේ හාබර් එකේ ස්ටෝර් කීපර් ජොබ් එක කරන කලු, කොට , කැත, පොල් ‍රැවුල් අනාත සොන්නයෙක් බං.කරෝල සික්කා කියලා තමා ආදරේට කියන්නේ. :lol::lol: