⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11988381_1040894022590108_1990242855222382148_n.jpg
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    aniwa bn.
    eth sirawata mn nm hithuwe na kusala me tharan hodata karai kiyla.
    mona unath sira :)

    thirimanne,kaushal,dimuth set eka nm eliyata ynnna kale hari wage.
    tharanga , mubarak aye onema na :lol:

    siriwardana,kusal ekka thawa tikak un aluth un danna wenwa.

    balling wala nm awlk na ape.
    katada ithin adambara :lol: kattiya ithin issara deegena baninawa koallata :rofl:

    :lol: Mata heenayak wela :lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :dull::dull: මූ පන්නන්නේ නෑ අපි මොනා කිව්වත් :no::no: අපරාදේ බං මුගේ තැනට දනුෂ්කට හරි ධනන්ජයට හරි දික්වැල්ලට හරි දුන්නා නං උන් මෙලහකට මැතිව්ස් වගේ :dull::dull:

    oka hamadama idi chuwing gum hapa hapa :growl::growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :dull::dull: මූ පන්නන්නේ නෑ අපි මොනා කිව්වත් :no::no: අපරාදේ බං මුගේ තැනට දනුෂ්කට හරි ධනන්ජයට හරි දික්වැල්ලට හරි දුන්නා නං උන් මෙලහකට මැතිව්ස් වගේ :dull::dull:

    katada ithin adambara :lol: kattiya ithin issara deegena baninawa koallata :rofl:

    :lol: Mata heenayak wela :lol:

    oka hamadama idi chuwing gum hapa hapa :growl::growl::growl:

    :growl::growl::dull::dull::dull::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙතන අපි කෑ ගහලා වැඩක් නැහැ බන්..ගොඩක් කල් ඉදන් මැච් බලන එක නතර කරලා තියෙන්නේ..එත් ඉඩ හිට බලනවා :baffled:

    බලන අපිට තේරෙන දේවල් තේරීම් කමිටුවටට තේරෙන්නේ නැති එක දැන් කාලයක ඉදන් තිබ්බා :lol::lol::lol:

    ක්‍රීඩාව දේසපාලනය වෙලා..එකයි විනාසේ...මහේල,සංගා,සමරවීර ගහද්දීත් අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා අරන්ජුනයා හේනට කෑ ගහපු..උගේ කටේ තියෙන්නේම අපි මැච් දෙක 03 පරදීවි ඊට පස්සේ ගහවි කියලා..ලොල් :lol::lol:

    පැහැදිලි ඉරිසියාව..ජයසුරිය ගිය දවසේ ඉදන් එක ඕපන් කෙනෙක් නැහැ,දිල්ෂාන් ගිය දවසේ ඉදන් openersලා දෙන්නම නැහැ

    තිලාන් සමවිර පල නොකිය මඩ ගහලා එලෙව්වා..:growl: උ අද හිටිය නම් එක පැත්තකට වෙලා දවසම අල්ලන් ඉන්නවා :lol:

    එදා ඉදන් මැද පෙළ වැටුනා,උ වෙනුවට ආපු තිරිමාන්න හාපු නිසා :P

    මහේලටත් තව අවුරදු 02ක් විතර ගහන්න තිබ්බා...එපා වෙලා ගියා :(

    අපේ ඉන්නේ පුදුම කාලකන්නි සීනියර් උන් හොදට ගහනවා නම් අයි දිගටම සෙල්ලම් කරන්න දෙන්න බැරි (එන නවකයෝ අවස්ථාව ගන්නේ නැත්නම්)

    හොදට බලපන් ලංකාවේදී අපි මෙහෙම ටෙස්ට් කෑවේ නැහැ..

    මහේල,සංගා,දිල්ෂාන්,සමරවීර ඉන්න කාලේ ලේසියෙන් අනිත් උන්ට දිනන්න දෙන්නේ නැහැ ලංකාවේදී..

    මහේලට SSC ගෙදර වගේ.. :)

    අපේ අයට අලුත් කියලා මුබාරක්,තරංග මතක් වෙන එක ගැන හිතා ගන්න බැහැ..උන් දෙන්න හොදයි ජිල් බෝල ගහන්න... (හෙන්රියට නම් රිදෙයි :P:P:P )

    ඔන්න බලපන් කුසල් මැච් දෙකක් ෆේල් උනොත් අයිමත් මුබාරක් ගන්නවා..එහෙව් හරක් රැලක් ඉන්නේ ක්‍රිකට් බෝඩ් එකේ...(එක්කෝ උන්ට සල්ලී දෙනවා මැච් පැරදුනාට උන්ට ගානක් නැහැ :dull:)

    දිමුත් 150ක් ගැහුවා කියලා තව අවුරුද්දවක් තියා ගනීවි :rofl::rofl:

    තිරිමාන්න 40-50 මැච් 04කත සැරයක් ගහන නිසා දිගටම ඉදිවී..

    අපි තමා මෝඩයෝ බැන බැන මැච් බලන :dull:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    :yes::yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් ඉතින් ආයේ මාසයක් විතර නිවී සැනසිල්ලේ ඉන්න ඇහැකි :dull: ඊට පස්සේ කොදෙව්වොන්ගෙන් ගෙනුත් මදි නොකියන්නම කාලා නවසිලන්තෙන් තේ එකක් එක්කම කේක් එකක් කන්න ඇහැකි :lol: ඊට පස්සේ T20 එකේ මුල් වටෙන්ම කයි ඉන්දියාවේ නිසා :dull: ඊට පස්සේ එංගලන්තේ ගිහින් කයි රම්බෙට පොරි පොකුරු පොකුරු තව මැච් තියේද ? :oo:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් ඉතින් ආයේ මාසයක් විතර නිවී සැනසිල්ලේ ඉන්න ඇහැකි :dull: ඊට පස්සේ කොදෙව්වොන්ගෙන් ගෙනුත් මදි නොකියන්නම කාලා නවසිලන්තෙන් තේ එකක් එක්කම කේක් එකක් කන්න ඇහැකි :lol: ඊට පස්සේ T20 එකේ මුල් වටෙන්ම කයි ඉන්දියාවේ නිසා :dull: ඊට පස්සේ එංගලන්තේ ගිහින් කයි රම්බෙට පොරි පොකුරු පොකුරු තව මැච් තියේද ? :oo:

    කොදෙව් ටෙස්ට් 03න් එකක් දිනනවා,එකෙක්ට කනා වැදිලා :P:P:P:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඉතින් ආයේ මාසයක් විතර නිවී සැනසිල්ලේ ඉන්න ඇහැකි :dull: ඊට පස්සේ කොදෙව්වොන්ගෙන් ගෙනුත් මදි නොකියන්නම කාලා නවසිලන්තෙන් තේ එකක් එක්කම කේක් එකක් කන්න ඇහැකි :lol: ඊට පස්සේ T20 එකේ මුල් වටෙන්ම කයි ඉන්දියාවේ නිසා :dull: ඊට පස්සේ එංගලන්තේ ගිහින් කයි රම්බෙට පොරි පොකුරු පොකුරු තව මැච් තියේද ? :oo:

    තාම ඔයාලා ක්‍රිකට් බලනවද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් ඉතින් ආයේ මාසයක් විතර නිවී සැනසිල්ලේ ඉන්න ඇහැකි :dull: ඊට පස්සේ කොදෙව්වොන්ගෙන් ගෙනුත් මදි නොකියන්නම කාලා නවසිලන්තෙන් තේ එකක් එක්කම කේක් එකක් කන්න ඇහැකි :lol: ඊට පස්සේ T20 එකේ මුල් වටෙන්ම කයි ඉන්දියාවේ නිසා :dull: ඊට පස්සේ එංගලන්තේ ගිහින් කයි රම්බෙට පොරි පොකුරු පොකුරු තව මැච් තියේද ? :oo:

    :(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    i always wonder why mathews looks so dark and thirimanne is fairer than him but after seeing few series now i know the reason:P:P i can firmly say thirimanne not going to get any darker:):):)