මූ පන්නන්නේ නෑ අපි මොනා කිව්වත් 
අපරාදේ බං මුගේ තැනට දනුෂ්කට හරි ධනන්ජයට හරි දික්වැල්ලට හරි දුන්නා නං උන් මෙලහකට මැතිව්ස් වගේ 

katada ithin adambaraaniwa bn.
eth sirawata mn nm hithuwe na kusala me tharan hodata karai kiyla.
mona unath sira
thirimanne,kaushal,dimuth set eka nm eliyata ynnna kale hari wage.
tharanga , mubarak aye onema na
siriwardana,kusal ekka thawa tikak un aluth un danna wenwa.
balling wala nm awlk na ape.
kattiya ithin issara deegena baninawa koallata
Mata heenayak wela 
මූ පන්නන්නේ නෑ අපි මොනා කිව්වත්
අපරාදේ බං මුගේ තැනට දනුෂ්කට හරි ධනන්ජයට හරි දික්වැල්ලට හරි දුන්නා නං උන් මෙලහකට මැතිව්ස් වගේ
![]()

oka hamadama idi chuwing gum hapa hapa![]()

චුයින් ගං එකක්වත් හිර වෙලා මාසෙකට හරි ක්රිකට් ගහන්න බැරි උනොත් නං වෙන එකෙක්ට චාන්ස් දෙයි 
මූ පන්නන්නේ නෑ අපි මොනා කිව්වත්
අපරාදේ බං මුගේ තැනට දනුෂ්කට හරි ධනන්ජයට හරි දික්වැල්ලට හරි දුන්නා නං උන් මෙලහකට මැතිව්ස් වගේ
![]()
katada ithin adambarakattiya ithin issara deegena baninawa koallata
![]()
Mata heenayak wela
![]()
oka hamadama idi chuwing gum hapa hapa![]()

උ අද හිටිය නම් එක පැත්තකට වෙලා දවසම අල්ලන් ඉන්නවා 

)
)

තාමත් කඩේ යනවා...උබලා වගේ රට හරක් ඉන්නකම් ලංකාවට අබ සරණයි![]()
lord mannawa elawapan kiyala damme 
koheda yako kade giye?lord mannawa elawapan kiyala damme
![]()

මෙතන අපි කෑ ගහලා වැඩක් නැහැ බන්..ගොඩක් කල් ඉදන් මැච් බලන එක නතර කරලා තියෙන්නේ..එත් ඉඩ හිට බලනවා
බලන අපිට තේරෙන දේවල් තේරීම් කමිටුවටට තේරෙන්නේ නැති එක දැන් කාලයක ඉදන් තිබ්බා
ක්රීඩාව දේසපාලනය වෙලා..එකයි විනාසේ...මහේල,සංගා,සමරවීර ගහද්දීත් අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා අරන්ජුනයා හේනට කෑ ගහපු..උගේ කටේ තියෙන්නේම අපි මැච් දෙක 03 පරදීවි ඊට පස්සේ ගහවි කියලා..ලොල්
පැහැදිලි ඉරිසියාව..ජයසුරිය ගිය දවසේ ඉදන් එක ඕපන් කෙනෙක් නැහැ,දිල්ෂාන් ගිය දවසේ ඉදන් openersලා දෙන්නම නැහැ
තිලාන් සමවිර පල නොකිය මඩ ගහලා එලෙව්වා..උ අද හිටිය නම් එක පැත්තකට වෙලා දවසම අල්ලන් ඉන්නවා
එදා ඉදන් මැද පෙළ වැටුනා,උ වෙනුවට ආපු තිරිමාන්න හාපු නිසා
මහේලටත් තව අවුරදු 02ක් විතර ගහන්න තිබ්බා...එපා වෙලා ගියා
අපේ ඉන්නේ පුදුම කාලකන්නි සීනියර් උන් හොදට ගහනවා නම් අයි දිගටම සෙල්ලම් කරන්න දෙන්න බැරි (එන නවකයෝ අවස්ථාව ගන්නේ නැත්නම්)
හොදට බලපන් ලංකාවේදී අපි මෙහෙම ටෙස්ට් කෑවේ නැහැ..
මහේල,සංගා,දිල්ෂාන්,සමරවීර ඉන්න කාලේ ලේසියෙන් අනිත් උන්ට දිනන්න දෙන්නේ නැහැ ලංකාවේදී..
මහේලට SSC ගෙදර වගේ..
අපේ අයට අලුත් කියලා මුබාරක්,තරංග මතක් වෙන එක ගැන හිතා ගන්න බැහැ..උන් දෙන්න හොදයි ජිල් බෝල ගහන්න... (හෙන්රියට නම් රිදෙයි)
ඔන්න බලපන් කුසල් මැච් දෙකක් ෆේල් උනොත් අයිමත් මුබාරක් ගන්නවා..එහෙව් හරක් රැලක් ඉන්නේ ක්රිකට් බෝඩ් එකේ...(එක්කෝ උන්ට සල්ලී දෙනවා මැච් පැරදුනාට උන්ට ගානක් නැහැ)
දිමුත් 150ක් ගැහුවා කියලා තව අවුරුද්දවක් තියා ගනීවි
තිරිමාන්න 40-50 මැච් 04කත සැරයක් ගහන නිසා දිගටම ඉදිවී..
අපි තමා මෝඩයෝ බැන බැන මැච් බලන![]()

පල පල තෝ තමා කුසලට අස්වින්ගේ ඕවර එකක් ගහන්න බැහැ කිව්වේ...![]()

දැන් ඉතින් ආයේ මාසයක් විතර නිවී සැනසිල්ලේ ඉන්න ඇහැකිඊට පස්සේ කොදෙව්වොන්ගෙන් ගෙනුත් මදි නොකියන්නම කාලා නවසිලන්තෙන් තේ එකක් එක්කම කේක් එකක් කන්න ඇහැකි
ඊට පස්සේ T20 එකේ මුල් වටෙන්ම කයි ඉන්දියාවේ නිසා
ඊට පස්සේ එංගලන්තේ ගිහින් කයි රම්බෙට පොරි පොකුරු පොකුරු තව මැච් තියේද ?