man you can name anyone you like, but the truth of fact is none of those would consider a coaching role let lone coaching SL![]()
true, that does not stop me being speculating.
man you can name anyone you like, but the truth of fact is none of those would consider a coaching role let lone coaching SL![]()
Maximum inimamkme lagadi mahela gahapu T20 inning eka . balannath asai.

මාවන්ගේ පුරප්පාඩුවට තුන්කොන් සටනක්
මාවන් අතපත්තුගෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා තුන් දෙනෙකු කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. එ් චන්දික හතුරුසිංහ, ග්‍රෑම් ෆෝර්ඞ් සහ ජෙෆ් මාර්ෂ්.
චන්දික හතුරුසිංහ මේ වන විට බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔහුගේ සේවා කාලය තුළ බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්නුම් කළ බවයි විචාරකයන් පවසන්නේ. එක්දින කි‍්‍රකට් තරගාවලින් හිදි දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ ඉන්දියාව පරාජය කිරීම ඊට උදාහරණයන් වනවා.
චන්දික හතුරුසිංහ 2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසද කටයුතු කළා. ඔහු මීට පෙර වසර 3ක් ශී‍්‍ර ලංකා එ් කි‍්‍රකට් කණ්ඩායමේද පුහුණුකරු ලෙසද කටයුතු කළ අයෙක්.
ග්රැහැම් ෆෝර්ඞ් සහ ජෙෆ් මාර්ෂ් ද මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග කටයුතු කර තිබෙනවා. දකුණු අපි‍්‍රකානුවෙකු වන ග්රැහැම් ෆෝර්ඞ් 2012 සිට 2014 දක්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවායි.
ඔස්ටේ්රලියානු ජාතිකයෙකු වන ජෙෆ් මාර්ෂ් 2011 වසරේ සැප්තැම්බර් සිට මාස 4ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා
![]()
true, that does not stop me being speculating.

mahela won't be a good coach too soon. he needs a break and exposure in somewhere else as a coach before he can comeback when new faces are theregillespie looks pretty good. specially with his eng, aus experience. some other names are langer, mahela (don't think he will even consider it at this point of time), gilchrist.
yeah gillipse would be good but chances are pretty limited yet we should give it a go to see can we get him.
hmm yeah financially it wont be too attractive to him but if he wants to make a name as a national team coach he might consideragree, marsh wouldn't be a good choice
but I am god damn sure Gillespie wouldn't even consider a SL coaching roleand Greg Blewett is on a 3 year contract with Aus
Ford is the only option as far as I can
![]()
greig bluwett yeah i think aussies might release him
ජෙෆ් මාෂ්, ග්රැහැම් ෆෝඩ්, චන්දික හතුරුසිංහ
මේ තුන් දෙනාගේ අතරෙන් තමයිලු කෝච් තෝරන්නේ...
ග්රැහැම් ෆෝඩ් එනවනම් තමයි මම කැමති...
ග්රැහැම් ෆෝඩ් kiyana eka needa kalin apita polla thiyala engalantheta giye
kalakanni mona unath ohoma kiyanne
![]()

Stephen Flemingthawa kawda inne coaching job ekata approach krna pluwan kattiya danna
not only for head coach but also for batting n fielding![]()
.dan CSK coach karanneth naene
thawa kawda inne coaching job ekata approach krna pluwan kattiya danna
not only for head coach but also for batting n fielding![]()

එකෙක් නෙවෙයි හතරක් ගත්තනම් හරි.
1/මයිකල් බෙවන් බැටින් වලට කෝච්
2.ජොන්ටි රෝඩ්ස්- ෆීල්ඩින් කෝච්
3ජෙසන් ගිලෙස්පි-ෆාස්ට් බෝලින් කෝච්
4.ශේන් වෝන්- ස්පිනර් කෝච්
තව චන්දික හතුරු සිංහ මාස්ටර් කෝච් කරමු