⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

-333-

Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    මං නම් කියන්නේ දිල්ෂාන් අයින් වෙන්න තිබ්බේ සංගල එක්ක. එත් උ එහෙම කරේ නෑ. දැන් නිකන් චාටර් වෙනවා. දැන් බලපන් Australian team එක...උන්ගේ වැඩිම උනොත් අවුරුදු 36 වෙනකන් ගහයි player කෙනෙක්. එහෙම නැත්නම් Hussey/Hogg වගේ අවුරුදු 30 පැනල international ගහන්න අපු player කෙනෙක්. උන් කොච්චර match පැරදුනත් උන්ගේ team එක කොහොම හරි හදාගන්නවා young players ලට chance එක දීල.උබලට මතකද අපි උන්ව උන්ගේ රටේදීම පැරද්දුව.ඒ series එකේ එහෙම ඔය Smith එහෙම හොදටම fail මට මතක විදිහට.ඊට පස්සෙත්.එත් Clark එහෙම ඌට තැන දීල Clark පස්සේ ගැහුවා. දැන් කොහොමද ඌ. අනික Clark ට එහෙම ඔච්චර ගහන්න පුළුවන් කම තියාගෙනත් ඌ අයින් උනා.එකට අපේ අයියලා.පේනවනේ,පොඩි එකෙකුට හැදෙන්න දෙන්නෙම නෑ. Sanath/Athapaththu එහෙම සංගල හදල ගියාට සංගල එහෙම එක young player කෙනෙකුට chance දුන්නේ නෑ.දැන් පේනවනේ team එකේ තත්වේ. එකේ player කෙනෙක් නෑ හරියට innings එකක් play කරන්න. දිල්ෂාන් තාම ඉන්නවා. ඉතින් කවද හැදෙයිද අලුත් එකෙක්...

    Lankawe hemathanama ohomai bun...(Gaverment office wala chairman la okkoma la wage 65 penapu aewun.. Marenkun ma aethna thamai..)
    :yes::yes::yes::yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචං replace කරන්න නම් ගොඩක් players ල ඉන්නවා. එත් එකෙකුට හරියට chance එකක් දෙනවද? එක series එකක එකෙක් තව එකක තව එකෙක්. ඉතින් කොහොමද අලුත් එකෙක් හරියට හැදෙන්නේ.උබලට මතකනේ Kusal ට chance දෙද්දී ඒ කලේ කියපුවා.අන්තිමට ඌ හොදටම හැදුනනේ.මන් කිව්වේ Smith තව example එකක්. Dilshan ඇවිත් ලංකාවේ හිටපු ඉතාම හොද player කෙනෙක්.batting,bowling,keeping,fielding ඔක්කොම හොදට කරන්න පුළුවන් කෙනෙක්.ඒ වගේ අය ලෝකේ අඩුයි. එත් හැම කෙනෙක්ටම තමන්ගේ කාලයක් තියනවා.එක ආපුවම අලුත් කෙනෙක්ට හැදෙන්න ඉඩ දීල තමාගේ තත්වේ තියාගෙන යන්න ඕනේ.දැන් වෙන්නේ එයාගේ හදාගත්ත තත්ත්වෙත් නැතිවෙන එක.අනික අපිට හැමදාම ඔහොම කියල Dilshan ව ගස්සන්න බෑනේ.කවද හරි තව එක්කෙනෙක් එතනට එන්න ඕනේ.අනික එයට next world cup එකට ගන්න්න තියන chance එක ගොඩක් අඩුයි.ඉතින් දැන්ම ඉදන් අලුත් player කෙනෙක් හදාගත්තනම් නේද හොද?

    dilshan ge waraddak nevei ne anith openers la hariyata sellam karapu nathi eka. dilshan indeddi kochchara openers la awada anith paththen ekek wath hondata perform karada. dilshan, sanga, mahela nikamma kalayak sellam kare nah ne. eyala hondata perform karapu hinda thamai team eka wisin eyalawa eh than wala thibbe team ekata watina nisa. dan mahela opening awama mahela hitapu middle order position eka wena kenekuta giye nadda. ethenta giyapu kena hondatama sellam kara nam eyata eh thana hamba wenawa. clarke unath eka eka than wala gahuwe team ekata awashya nisai eyage form eka adu wechcha nisai.

    dhoni hamadama wkt keeper ne wena kenek hadala gannawada. ethakota anderson, mcgrath, warne, alistair cook, gream smith, hayden, kohli oya hamoma tikak hondata sellam karala eyalage batting/bowling position eka wena kenekuta dunnada :)

    sanga, mahela ge waradima peinne eyala high standard ekak hadala maintain karapu nisa. anika baninawa nam baninna ona player ta nevei, selection committee ayatai administration ekatai. mokada eyala ne batting/bowling positions theranaya karanne. dilshan retire nowena eka eyage theranayak eyawa digatama thiya gannawada nadda kiana eka administrator lage wadak.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Bangbro fans worst in de world, I haven't seen such arrogance by any other
    Check wht they are saying avt SLhttp://banglacricket.com/alochona/showthread.php?t=46471
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Bangbro fans worst in de world, I haven't seen such arrogance by any other
    Check wht they are saying avt SLhttp://banglacricket.com/alochona/showthread.php?t=46471
    f8130879c3347640211cd311de5fe192.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Sri Lanka on their day can beat anyone.. and whatever happened to the "next Jayasuriya" Kushal Perera? Was an exciting prospect this form of the game.

    Important match to see where taskin ranks in pace

    Taskin Vs Malinga:rofl:

    Current sri lanka team and the one from 2014 aren't the same. they're the weakest among the G8, if we cannot even beat them on our home turf what chances do we have in india?


    Based on their current form, we should beat them. But that doesnt mean its a disgrace if we lose out to them. Even their current players are much better at this format then ours. So if we manage to beat them it would be a good achievement but not the end of the world if we cant. You make it sound like Sri Lanka is Hong Kong or something.


    So if we cant beat the current champions, we shouldnt be playing the tournament? Thats a great strategy


    Lmao. "Current champions." We all know srilanka has lost its legends and are struggling currently. No need for these exaggerations...


    exaggeration? Which part of "current champions" is exaggeration? Its a fact! It doesnt matter how many players retired. They still have a much better understanding, skill set, experience of this format then we do
    .


    බංගලියෝන්ගේ කොමන්ට් බැලුවා මොනවා උනත් මුන් ඉන්දියන් කස්ටිය වාගේ ටීම් එක සුපර් හිරෝලා කියලා හිතාගෙන නෙමේ ඉන්නේ
    :lol:

    http://banglacricket.com/alochona/showthread.php?t=46471&page=3
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද හරියට පෆොම් කලේ නැත්නම් කපුගෙඩර එහෙම අයි කරන්න තියෙන්නේ :growl:මැච් 3 4ක් යනකම් බෙන්ච් එකේ ඉන්නකොට තේරෙයි අනික් ටීම් වල අය ඉනින්ස් ගොඩ දාන හැටි :lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ බැටින් ඕඩර් එක කොහොමද.

    1. Chandimal
    2. dilshan
    3. kapugedara
    4. mathiws
    5. milinda siriwardane
    6. shehan jayasuriya
    7. dasun shanaka / thisara perera
    8. kulasekara
    9. herath
    10. malinga
    11. chameera

    අද මේ දේ උනේ නැත්තන් පරදින එක සුවර්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද මේ දේ උනේ නැත්තන් පරදින එක සුවර්.

    ඔය ඔඩර් එක තිබ්බට මචන් අර යුඒ ඊ එකට ගහගන්න බැරි උන අය අද ගහයි කියල හිතන්න බෑ :no: පුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි අය තමා මේ 1 ඩවුන් එවන්න කියන්නේ :lol::lol: යු ඒ ඊ උන්ට වඩා හොද බෝලින් ඇටෑක් එකක් තියෙන්නේ බන්ගලා උන්ට අර අලුත් බෝල මොන රහීම් ද මන්දා ඌට ස්වින් වෙනවා බෝලේ නියමෙට :growl:අනික් උන්ට උන් නැති උනාට
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය ඔඩර් එක තිබ්බට මචන් අර යුඒ ඊ එකට ගහගන්න බැරි උන අය අද ගහයි කියල හිතන්න බෑ :no: පුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි අය තමා මේ 1 ඩවුන් එවන්න කියන්නේ :lol::lol: යු ඒ ඊ උන්ට වඩා හොද බෝලින් ඇටෑක් එකක් තියෙන්නේ බන්ගලා උන්ට අර අලුත් බෝල මොන රහීම් ද මන්දා ඌට ස්වින් වෙනවා බෝලේ නියමෙට :growl:අනික් උන්ට උන් නැති උනාට

    පුල්ටෝස් දාන්නේ 6 ඒවා ගහන්න බැරිවෙන්න බන්. නැතුව ගහන්න ලේසි වෙන්නේ නෙමයි දාන්නේ. හොද timing තියෙන බැට්ස්මන් කෙනෙක් ඕන ඔය වැඩේට. පොල් අඩි කාරයින්ට බැහැ . දැනට ටීම් එකේ ඉන්න උන්ගෙන් උපරිම වැඩක් ගන්න පුළුවන් බැටින්ග් ඕඩර් එකක් දැම්මේ. නැතුව ක්‍රීඩකයෝ මවන්න බැහැනේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mali sure na lu, pora sellam kale nath nam e wenuwata thisara gahanawa lu

    අපෝ එහෙනම් කන්න වෙනවා අනිවා ම :( ඇයි බන් අර වැන්ඩ සේ ගන් නැත්තේ කෝච් ට බම්බු ගහගන්න :growl: කියලා ගන්න තියෙන්නේ :)