ada nan hoda gaamak balaa ganna puluwan wei.. bangala vs sl
uae wage inexperienced side 1ta eda arehema abaruna nan ada sahenda abarei wage ape aya

ada nan hoda gaamak balaa ganna puluwan wei.. bangala vs sl

මං නම් කියන්නේ දිල්ෂාන් අයින් වෙන්න තිබ්බේ සංගල එක්ක. එත් උ එහෙම කරේ නෑ. දැන් නිකන් චාටර් වෙනවා. දැන් බලපන් Australian team එක...උන්ගේ වැඩිම උනොත් අවුරුදු 36 වෙනකන් ගහයි player කෙනෙක්. එහෙම නැත්නම් Hussey/Hogg වගේ අවුරුදු 30 පැනල international ගහන්න අපු player කෙනෙක්. උන් කොච්චර match පැරදුනත් උන්ගේ team එක කොහොම හරි හදාගන්නවා young players ලට chance එක දීල.උබලට මතකද අපි උන්ව උන්ගේ රටේදීම පැරද්දුව.ඒ series එකේ එහෙම ඔය Smith එහෙම හොදටම fail මට මතක විදිහට.ඊට පස්සෙත්.එත් Clark එහෙම ඌට තැන දීල Clark පස්සේ ගැහුවා. දැන් කොහොමද ඌ. අනික Clark ට එහෙම ඔච්චර ගහන්න පුළුවන් කම තියාගෙනත් ඌ අයින් උනා.එකට අපේ අයියලා.පේනවනේ,පොඩි එකෙකුට හැදෙන්න දෙන්නෙම නෑ. Sanath/Athapaththu එහෙම සංගල හදල ගියාට සංගල එහෙම එක young player කෙනෙකුට chance දුන්නේ නෑ.දැන් පේනවනේ team එකේ තත්වේ. එකේ player කෙනෙක් නෑ හරියට innings එකක් play කරන්න. දිල්ෂාන් තාම ඉන්නවා. ඉතින් කවද හැදෙයිද අලුත් එකෙක්...






මචං replace කරන්න නම් ගොඩක් players ල ඉන්නවා. එත් එකෙකුට හරියට chance එකක් දෙනවද? එක series එකක එකෙක් තව එකක තව එකෙක්. ඉතින් කොහොමද අලුත් එකෙක් හරියට හැදෙන්නේ.උබලට මතකනේ Kusal ට chance දෙද්දී ඒ කලේ කියපුවා.අන්තිමට ඌ හොදටම හැදුනනේ.මන් කිව්වේ Smith තව example එකක්. Dilshan ඇවිත් ලංකාවේ හිටපු ඉතාම හොද player කෙනෙක්.batting,bowling,keeping,fielding ඔක්කොම හොදට කරන්න පුළුවන් කෙනෙක්.ඒ වගේ අය ලෝකේ අඩුයි. එත් හැම කෙනෙක්ටම තමන්ගේ කාලයක් තියනවා.එක ආපුවම අලුත් කෙනෙක්ට හැදෙන්න ඉඩ දීල තමාගේ තත්වේ තියාගෙන යන්න ඕනේ.දැන් වෙන්නේ එයාගේ හදාගත්ත තත්ත්වෙත් නැතිවෙන එක.අනික අපිට හැමදාම ඔහොම කියල Dilshan ව ගස්සන්න බෑනේ.කවද හරි තව එක්කෙනෙක් එතනට එන්න ඕනේ.අනික එයට next world cup එකට ගන්න්න තියන chance එක ගොඩක් අඩුයි.ඉතින් දැන්ම ඉදන් අලුත් player කෙනෙක් හදාගත්තනම් නේද හොද?

Bangbro fans worst in de world, I haven't seen such arrogance by any other
Check wht they are saying avt SLhttp://banglacricket.com/alochona/showthread.php?t=46471


Adath match eka balanna wenne na![]()

E moka e machan
Lap ekak nadda bun ?![]()

Power cut bn 6-30, 9.30 Dan dawas 3k epa wenawa![]()

Power cut bn 6-30, 9.30 Dan dawas 3k epa wenawa![]()

මේ බැටින් ඕඩර් එක කොහොමද.
1. Chandimal
2. dilshan
3. kapugedara
4. mathiws
5. milinda siriwardane
6. shehan jayasuriya
7. dasun shanaka / thisara perera
8. kulasekara
9. herath
10. malinga
11. chameera
Charage karala balapan ban dongle ekak gahala![]()

අද මේ දේ උනේ නැත්තන් පරදින එක සුවර්.
පුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි අය තමා මේ 1 ඩවුන් එවන්න කියන්නේ 
යු ඒ ඊ උන්ට වඩා හොද බෝලින් ඇටෑක් එකක් තියෙන්නේ බන්ගලා උන්ට අර අලුත් බෝල මොන රහීම් ද මන්දා ඌට ස්වින් වෙනවා බෝලේ නියමෙට
අනික් උන්ට උන් නැති උනාට අද මේ දේ උනේ නැත්තන් පරදින එක සුවර්.
ඔය ඔඩර් එක තිබ්බට මචන් අර යුඒ ඊ එකට ගහගන්න බැරි උන අය අද ගහයි කියල හිතන්න බෑපුල්ටොස් එකට 6ක් ගහගන්න බැරි අය තමා මේ 1 ඩවුන් එවන්න කියන්නේ
යු ඒ ඊ උන්ට වඩා හොද බෝලින් ඇටෑක් එකක් තියෙන්නේ බන්ගලා උන්ට අර අලුත් බෝල මොන රහීම් ද මන්දා ඌට ස්වින් වෙනවා බෝලේ නියමෙට
අනික් උන්ට උන් නැති උනාට
Mali sure na lu, pora sellam kale nath nam e wenuwata thisara gahanawa lu
ඇයි බන් අර වැන්ඩ සේ ගන් නැත්තේ කෝච් ට බම්බු ගහගන්න
කියලා ගන්න තියෙන්නේ 