අද සම්පූර්ණ පරාජය භාර ගන්න වෙන්නේ චන්දිමාල්ටයි ජයසූරියටයි.. ඕවර 10 වෙද්දිත් 60යි... ඒ ටිකේ අල්ල අල්ල ඉඳපු එකේ ප්‍රතිඵලේ තමා ඔයා.. අපි මේවා මෙහෙම කිව්වට ඕකුන් හදා ගන්න පටක් නෑ බන්.... වර්ල්ඩ් කප් ගිහින් නිකන් නොන්ඩි වෙලා එයි... ඕස්ට්‍රේලියාවේ ස්මිත් වගේ එකෙක් ලංකාවෙන් බිහිවෙනවා නම්...
un denna momentum eka haduwa ban. 2 down kauda thisarayawa ewanne .. hama dama u udin ewwot api kanawa.. it passe mathewsuth udin awith hemin gahanna gaththa





