⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Kalana_65

Well-known member
  • අද සම්පූර්ණ පරාජය භාර ගන්න වෙන්නේ චන්දිමාල්ටයි ජයසූරියටයි.. ඕවර 10 වෙද්දිත් 60යි... ඒ ටිකේ අල්ල අල්ල ඉඳපු එකේ ප්‍රතිඵලේ තමා ඔයා.. අපි මේවා මෙහෙම කිව්වට ඕකුන් හදා ගන්න පටක් නෑ බන්.... වර්ල්ඩ් කප් ගිහින් නිකන් නොන්ඩි වෙලා එයි... ඕස්ට්‍රේලියාවේ ස්මිත් වගේ එකෙක් ලංකාවෙන් බිහිවෙනවා නම්... :dull:

    un denna momentum eka haduwa ban. 2 down kauda thisarayawa ewanne .. hama dama u udin ewwot api kanawa.. it passe mathewsuth udin awith hemin gahanna gaththa :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    මෙ ටීම් එක හොදයි ඇට බොල ගහන්න
    චන්දි 20/20 හරියන්නෙ නැ නැ නැ... බෝල 30ට ලකුනු 30ක් ගහන එකෙක් මොකටද
    ඩිල්ශාන් පජාතම වෙලා retire වෙන්න වෙන්නැති තවත් එල්ලිලා ඉන්නෙ
    ශෙහාන් ජයසූරිය එක ශොට් එකක් වැදුනොත් දාන හැම බොලෙටම එක තමා ගහන්නෙ මෙලෝ ඔලුවක් නැති බුරුවෙක්
    කපුවට ලොකු අසාදාරනයක් වෙනවා ඌව හැමදාම එවන්නෙ ගහන්න බැරි ටාගට් ගහන්න
    මැතිව්ස් පකයා වගෙ උඩින් ගහන්න එනවා ඇවිත් හැමදාම හත් පොලෙ ගාගන්නවා උ ෆිනිශර් කෙනෙක් බව ඌ දන්නෙත් නැ
    තිසර ගැන ඉතින් කියන්න වචන නැ

    Jayasuriyawa hadala ganna puluwan, cochesla mona karanawada kiyala danne na ban. last match eketh gon hark paarak gahanna gihin out una, same as this match. WTF coaches doing?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    T20 මැච් එකක අවසාන බෝල 79කට හතරේ පාරක් වත් නැතිව හයේ පහර දෙකක් විතරක් සටහන් කරගෙන T20හි නියම අරුත පෙන්වන අපේ සිංහයන්ට මාගේ හද පිරි ප්‍රනාමය !!

    අනෙ මේහ්:frown:
    සිංහ කතා එපා තවත් :growl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Match eke turning point eka shehan jayasuriyage wicket eka. Oye pitch eke api hithana widiyata gahanna be kohomath. Chandimalayay jayasuriyay ohoma hari Allan giye naththam ochcharawath ne
    Thisara pererawa kalin genalla wedak une ne eken thawa hira una
    Wadipura batsmanla thiyagaththata wedak une ne kapugedaragen wedak une ne
    Apita hoda left arm fast bowler kenek hoyaganna wenawa kohomath.
    Ada match eka bangaliyo Dinne pahadiliwama unge daksha kamen.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :):):)
     
  • Sep 8, 2014
    490
    47
    28
    attachment.php
     
    Attachments

    • xx.jpg
      xx.jpg
      23 KB · Views: 127

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කපුගෙදරව වෙනදා එන තැන(no 4) එව්වනම් හරි.. අනේ මන්දා.. ඔතන තමයි වැරැද්ද ගත්තේ...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් මැච් බලපු හැමෝම දත් මැදලා ලෑස්ති වෙන්න පුක හපන් මැරෙන්න ....
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙ ටීම් එක හොදයි ඇට බොල ගහන්න
    චන්දි 20/20 හරියන්නෙ නැ නැ නැ... බෝල 30ට ලකුනු 30ක් ගහන එකෙක් මොකටද
    ඩිල්ශාන් පජාතම වෙලා retire වෙන්න වෙන්නැති තවත් එල්ලිලා ඉන්නෙ
    ශෙහාන් ජයසූරිය එක ශොට් එකක් වැදුනොත් දාන හැම බොලෙටම එක තමා ගහන්නෙ මෙලෝ ඔලුවක් නැති බුරුවෙක්
    කපුවට ලොකු අසාදාරනයක් වෙනවා ඌව හැමදාම එවන්නෙ ගහන්න බැරි ටාගට් ගහන්න
    මැතිව්ස් පකයා වගෙ උඩින් ගහන්න එනවා ඇවිත් හැමදාම හත් පොලෙ ගාගන්නවා උ ෆිනිශර් කෙනෙක් බව ඌ දන්නෙත් නැ
    තිසර ගැන ඉතින් කියන්න වචන නැ

    siraawatama bn. mathews gama kaawa:growl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    මෙව්ව දාන එක නන් සුපිරි,හිත නිවෙනවා...නැත්තන් රෑට නින්ද යන්නෙත් නෑ හීනෙනුත් පරදිනවා පේනවා...

    hoda porn ekak balapan :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Its not de end of de world folks we lots to bangbros in 2012 asia cup as well..sl should use de remaining matches to sort out batting combinations which is suited to T20 format