බලපං මචංලා... ඔය ශොයිබ් මලිකා අපේ දිලා වගේම වයසයි නේහ්..![]()
catch eka miss karapu eken wade kela wune
catch 1 alluwath wenasak wenne naha bung.elagata sarfraz ahemad and afridi awith gema iwara karanawa.mokada adu lakunu gaanak athakota gahanna thibune.
ඒ උනාට ඌට පුලුවං බෝලේ ලනුවට උඩිං යවන්ඩ.. දිලාට බෑ නේ![]()

catch 1 alluwath wenasak wenne naha bung.elagata sarfraz ahemad and afridi awith gema iwara karanawa.mokada adu lakunu gaanak athakota gahanna thibune.
podi hari pressure ekak enwane ekai ow aru keliya anthimata 
අද මොනවා වේයිද.ලංකාව දිනයි කියලා හිත කියනවා
අද මොනවා වේයිද.ලංකාව දිනයි කියලා හිත කියනවා
හැම මැච් එකකටම කලින් හිත එහෙම කියනවා මචන් මොනව කරන්ඩද....

match eka balanne ne ban. hitha ridda ganna be![]()