මොකෝ බන් අද වැඩියි ද....
නැ නැ වල් කතා ටික මගහැරලා අනිත් පිටුවට යන්න බැලුවේ හරිගියේ නැ

මොකෝ බන් අද වැඩියි ද....

me match eke england 256 da koheda gahuwe..api 1st bat kalanam samaharawita record ekak wenna ida thibba..![]()

me match eke england 256 da koheda gahuwe..api 1st bat kalanam samaharawita record ekak wenna ida thibba..![]()

http://www.espncricinfo.com/engvsl/engine/current/match/225254.html

Menna e match eka.
Code:http://www.espncricinfo.com/engvsl/engine/current/match/225254.html
![]()

Series - Sri Lanka won the 5-match series 5-0
Player of the match - ST Jayasuriya (Sri Lanka)
Player of the series - ST Jayasuriya (Sri Lanka)![]()

oya tour ekata kalin sanath wa halala thibbe mata mathaka hatiyata. team eka UK giyata passe thamai wenama sanath giye anithima mohothe. Ae kaale minister da President da kiyala thamai team ekata minihawa gatthe. mata mathaka hatiyata. gihin kohomada nelapu nelilla![]()

කලින් හිටියෙ ෆුල් ටයිම් සිලෙක්ටර්ස්ලා
දැන ඉන්නේ ෆුල් ටයිම් බිස්නස්/ක්රික්ට් ඇකඩමි කරන ,පාර්ට් ටයිම් සිලෙක්ටර්ස්ලා

asai yako dakiddi..dan mehema balanna ekek nane![]()
මම ගහන්න උවමනාවක් නැ එකට වුර්තිමය ක්රිකට් ක්රිඩකයන් ඉන්නවා. අනිත් එක මම මගෙ අදසක් ප්රකාශ කරපු එකට ඔය වගෙ මෝඩ උත්තර දෙන්න එපා ඔයාට මට එහෙම හිතෙන හිතෙන අයට කන්ඩායමට යන්න බැනෙඑතකොට කව්ද captain ? අයි ඔයා ඇවිත් ගහන්නද.චන්දිමාල්ගේ captaincy එකට ගහන්න එකෙක් නැහැ තවම ලංකාවේ. පොරගේ captaincy හරියට අර්ජුනගේ captaincy වගේ. පොඩ්ඩක් වෙලාවකට batting වල පිස්සු කෙළියට තවම කුසල්ට පස්සේ අපු හොදම opening batsman.

මම ගහන්න උවමනාවක් නැ එකට වුර්තිමය ක්රිකට් ක්රිඩකයන් ඉන්නවා. අනිත් එක මම මගෙ අදසක් ප්රකාශ කරපු එකට ඔය වගෙ මෝඩ උත්තර දෙන්න එපා ඔයාට මට එහෙම හිතෙන හිතෙන අයට කන්ඩායමට යන්න බැනෙ
කුසල්ට පස්සෙ ආව හොදම ඔපනින් බැටා කියන්නෙ UAE වලට 50ක් ගහපු හින්දා වෙන්නැති අනෙ බන්![]()

දන්න මගුල තමා ඔය පේන්නේ ඇස්මනා පිටම ගෝත ප්ලෑනින් තියෙන්නේ