⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19795341 said:
    අද ආසියානු කුසලාන තරගය

    rcbe14q.png

    122
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කලින් හිටියෙ ෆුල් ටයිම් සිලෙක්ටර්ස්ලා
    දැන ඉන්නේ ෆුල් ටයිම් බිස්නස්/ක්‍රික්ට් ඇකඩමි කරන ,පාර්ට් ටයිම් සිලෙක්ටර්ස්ලා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Series - Sri Lanka won the 5-match series 5-0
    Player of the match - ST Jayasuriya (Sri Lanka)
    Player of the series - ST Jayasuriya (Sri Lanka)
    :shocked:

    oya tour ekata kalin sanath wa halala thibbe mata mathaka hatiyata. team eka UK giyata passe thamai wenama sanath giye anithima mohothe. Ae kaale minister da President da kiyala thamai team ekata minihawa gatthe. mata mathaka hatiyata. gihin kohomada nelapu nelilla:rofl:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    oya tour ekata kalin sanath wa halala thibbe mata mathaka hatiyata. team eka UK giyata passe thamai wenama sanath giye anithima mohothe. Ae kaale minister da President da kiyala thamai team ekata minihawa gatthe. mata mathaka hatiyata. gihin kohomada nelapu nelilla:rofl:

    asai yako dakiddi..dan mehema balanna ekek nane :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කලින් හිටියෙ ෆුල් ටයිම් සිලෙක්ටර්ස්ලා
    දැන ඉන්නේ ෆුල් ටයිම් බිස්නස්/ක්‍රික්ට් ඇකඩමි කරන ,පාර්ට් ටයිම් සිලෙක්ටර්ස්ලා

    :(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එතකොට කව්ද captain ? අයි ඔයා ඇවිත් ගහන්නද.:lol: චන්දිමාල්ගේ captaincy එකට ගහන්න එකෙක් නැහැ තවම ලංකාවේ. පොරගේ captaincy හරියට අර්ජුනගේ captaincy වගේ. පොඩ්ඩක් වෙලාවකට batting වල පිස්සු කෙළියට තවම කුසල්ට පස්සේ අපු හොදම opening batsman.
    මම ගහන්න උවමනාවක් නැ එකට වුර්තිමය ක්‍රිකට් ක්‍රිඩකයන් ඉන්නවා. අනිත් එක මම මගෙ අදසක් ප්‍රකාශ කරපු එකට ඔය වගෙ මෝඩ උත්තර දෙන්න එපා ඔයාට මට එහෙම හිතෙන හිතෙන අයට කන්ඩායමට යන්න බැනෙ:yes:
    කුසල්ට පස්සෙ ආව හොදම ඔපනින් බැටා කියන්නෙ UAE වලට 50ක් ගහපු හින්දා වෙන්නැති අනෙ බන්:lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම ගහන්න උවමනාවක් නැ එකට වුර්තිමය ක්‍රිකට් ක්‍රිඩකයන් ඉන්නවා. අනිත් එක මම මගෙ අදසක් ප්‍රකාශ කරපු එකට ඔය වගෙ මෝඩ උත්තර දෙන්න එපා ඔයාට මට එහෙම හිතෙන හිතෙන අයට කන්ඩායමට යන්න බැනෙ:yes:
    කුසල්ට පස්සෙ ආව හොදම ඔපනින් බැටා කියන්නෙ UAE වලට 50ක් ගහපු හින්දා වෙන්නැති අනෙ බන්:lol:

    ඔය දැනට ඉන්න නායකයෝ සේරම ෆේල් දැන් අලුත් කෙනෙක් දාන්න ඕන ට්20 ටීම් එකට මම නම් කියන්නෙ සිරිවර්දන ට දෙන්න තියෙන්නේ කැප්ටන් එතකොට අනික් උන් ගහයි :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඇයි බන් අපිට හිටපු හොදම ප්ලේයස් ලා අරගෙන මෙහෙම ටීම් එක කන්සල්ට් කරන් නැත්තේ ඉන්න අලි පන්ඩියෝ හිතාගෙන ඉන්නෙ උන් සේරම දන්නවා කියලා :lol::lol: දන්න මගුල තමා ඔය පේන්නේ ඇස්මනා පිටම ගෝත ප්ලෑනින් තියෙන්නේ:no:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම ගහන්න උවමනාවක් නැ එකට වුර්තිමය ක්‍රිකට් ක්‍රිඩකයන් ඉන්නවා. අනිත් එක මම මගෙ අදසක් ප්‍රකාශ කරපු එකට ඔය වගෙ මෝඩ උත්තර දෙන්න එපා ඔයාට මට එහෙම හිතෙන හිතෙන අයට කන්ඩායමට යන්න බැනෙ:yes:
    කුසල්ට පස්සෙ ආව හොදම ඔපනින් බැටා කියන්නෙ UAE වලට 50ක් ගහපු හින්දා වෙන්නැති අනෙ බන්:lol:

    chandimal 50 hari gahuwa,anith aya mokada ban kale
    chandimal opening hariyanne naha