⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එල්ලිලා ඉන්න නෙමෙයි බං වීකෙන්ඩ් ඕෆ් එකට ගෙදර ආවා. මැච් එක ඔන්ලයින් බැලුවේ කිරිය පැත්තටත් නිකමට ඇවිත් ලොග් උනා.

    ela ela thota eka paratama mokada une hitapu gaman athuru dahan unane.:):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ela thota eka paratama mokada une hitapu gaman athuru dahan unane.:):):)

    රාජ්‍යය සේවකයෙක් විදිහට වයස අවුරුදු 26 න් රස්සාව පටන් ගත්තනේ බං දැන් දිගටම වැඩ. ඉතින්. මේකෙ නාස්ති කරන්න වෙලාවක් නෑ බං.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රාජ්‍යය සේවකයෙක් විදිහට වයස අවුරුදු 26 න් රස්සාව පටන් ගත්තනේ බං දැන් දිගටම වැඩ. ඉතින්. මේකෙ නාස්ති කරන්න වෙලාවක් නෑ බං.

    ow eka aththa umba karanneth selam rasawak newi ne.puluwan puluwan welawata awilla palayan me wage.:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අව්ලක් නැ බන් හොදින් ඉන්නවා පුලුවන් වෙලාවට කිරියට වරෙන් මෙක දැන් මෙලො රහක් නැ

    ඔකා මෙකට හැමදාම ආවත් මෙලෝ රහක් නැ බන්:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අව්ලක් නැ බන් හොදින් ඉන්නවා පුලුවන් වෙලාවට කිරියට වරෙන් මෙක දැන් මෙලො රහක් නැ

    ඒ මොකෝ මෙලෝ රහක් නැත්තේ? ගොඩ කාලෙකින් අද ආවේ නිව් පෝස්ට් වල හොඳයි කියන්න පුලුවන් මට්ටමේ ත්‍රෙඩ් නම් නෑ දැක්කේ මුලි පි‍ටු කීපය ඇතුලේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umba ge hero ne chandi dan rahak nalu.:P:P:P

    මගේ හීරෝ නෙමෙයි බං ඌට ඒ කාලේ හැමෝම බැන්න නිසා ඌව ඩිෆෙන්ඩ් කරන්න වලි දාගත්තේ. සියලු වැඩ අත ඇරලා මැච් බලපු කාලෙත් ඉවරයි බං. ඒශියා කප් මැච් සෙට් එකේ ටිකක් හරි බැලුවේ අද මැච් එක විතරයි.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    12792353_942651755813287_8815234630354532136_o.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මගේ හීරෝ නෙමෙයි බං ඌට ඒ කාලේ හැමෝම බැන්න නිසා ඌව ඩිෆෙන්ඩ් කරන්න වලි දාගත්තේ. සියලු වැඩ අත ඇරලා මැච් බලපු කාලෙත් ඉවරයි බං. ඒශියා කප් මැච් සෙට් එකේ ටිකක් හරි බැලුවේ අද මැච් එක විතරයි.

    danam match balanawata wada hondai nobalana eka athe thiyana match eka kanwane mun dan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    danam match balanawata wada hondai nobalana eka athe thiyana match eka kanwane mun dan.

    ටීම් එක දෙකට බෙදිලා වගේ කතාවක් නිකමට ආරංචි උනා චන්දිමාල් සෙට්, මැතිව්ස් සෙට් සහ මාලිංග සෙට් විදිහට. එකමුතුවක් නැතිව කොහොමද බං මැච් දිනන්නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඒ මොකෝ මෙලෝ රහක් නැත්තේ? ගොඩ කාලෙකින් අද ආවේ නිව් පෝස්ට් වල හොඳයි කියන්න පුලුවන් මට්ටමේ ත්‍රෙඩ් නම් නෑ දැක්කේ මුලි පි‍ටු කීපය ඇතුලේ.

    ඔව් බන්..උබ නැති නිසා හොද ත්‍රේඩ් වැටෙන්නේ නැ දැන්:dull: