එල්ලිලා ඉන්න නෙමෙයි බං වීකෙන්ඩ් ඕෆ් එකට ගෙදර ආවා. මැච් එක ඔන්ලයින් බැලුවේ කිරිය පැත්තටත් නිකමට ඇවිත් ලොග් උනා.



අර රෙසපි ත්‍රෙඩ් එක වෙලෙනවා මොනවා හරි කලවම් කරලා දාපන්

ela ela thota eka paratama mokada une hitapu gaman athuru dahan unane.![]()
රාජ්‍යය සේවකයෙක් විදිහට වයස අවුරුදු 26 න් රස්සාව පටන් ගත්තනේ බං දැන් දිගටම වැඩ. ඉතින්. මේකෙ නාස්ති කරන්න වෙලාවක් නෑ බං.

ow eka aththa umba karanneth selam rasawak newi ne.puluwan puluwan welawata awilla palayan me wage.![]()

නිකමට එබුනේ බං. චන්දිමාලයා මෙලෝ රහක් නෑ. ලංකාවේ ක්‍රිකට් අනාතයි.ඉතින් කොහොමද සැප සනීප එහෙම.
අව්ලක් නැ බන් හොදින් ඉන්නවා පුලුවන් වෙලාවට කිරියට වරෙන් මෙක දැන් මෙලො රහක් නැ

අව්ලක් නැ බන් හොදින් ඉන්නවා පුලුවන් වෙලාවට කිරියට වරෙන් මෙක දැන් මෙලො රහක් නැ
නිකමට එබුනේ බං. චන්දිමාලයා මෙලෝ රහක් නෑ. ලංකාවේ ක්‍රිකට් අනාතයි.



umba ge hero ne chandi dan rahak nalu.![]()
මගේ හීරෝ නෙමෙයි බං ඌට ඒ කාලේ හැමෝම බැන්න නිසා ඌව ඩිෆෙන්ඩ් කරන්න වලි දාගත්තේ. සියලු වැඩ අත ඇරලා මැච් බලපු කාලෙත් ඉවරයි බං. ඒශියා කප් මැච් සෙට් එකේ ටිකක් හරි බැලුවේ අද මැච් එක විතරයි.
danam match balanawata wada hondai nobalana eka athe thiyana match eka kanwane mun dan.
ඒ මොකෝ මෙලෝ රහක් නැත්තේ? ගොඩ කාලෙකින් අද ආවේ නිව් පෝස්ට් වල හොඳයි කියන්න පුලුවන් මට්ටමේ ත්‍රෙඩ් නම් නෑ දැක්කේ මුලි පිටු කීපය ඇතුලේ.
