GN machanla man ehenam kapenawa.
anek match eken set wemu.
එල එල මාත් ඉතින් කැපුනම් ආයේ කවදා මතුවේවිද දන්නේ නෑ..
GN machanla man ehenam kapenawa.
anek match eken set wemu.
ඔව් බන්..උබ නැති නිසා හොද ත්රේඩ් වැටෙන්නේ නැ දැන්![]()

ඔකා මෙකට හැමදාම ආවත් මෙලෝ රහක් නැ බන්![]()
ඒ මොකෝ මෙලෝ රහක් නැත්තේ? ගොඩ කාලෙකින් අද ආවේ නිව් පෝස්ට් වල හොඳයි කියන්න පුලුවන් මට්ටමේ ත්රෙඩ් නම් නෑ දැක්කේ මුලි පිටු කීපය ඇතුලේ.
දෙශපාලන ත්රෙඩ් විතරයි ඉස්සර වගෙ නැ දැන් වැදගත් දෙවල් දපු උන් දැන් නැ

අන්න Miller කාරයා ගහන්නේ නෑ කිව්වා නේද? උබලා කිව්ව දේවල් ඇහිලද කොහෙද ඌ ගහන ගහන 6 roof එකේ. පරදින match එක ගොඩ ගත්තා.
Maiden T20 Fifty for miller

uba eda idanma real joke ekak poddak mathak karala balapan machan aththa kathawa okai 

apita gahuwa eka aulak na kiyamuko..pakkantath gahuwa eke unawa direct qualify wenne tibbe ban..

එල්ලිලා ඉන්න නෙමෙයි බං වීකෙන්ඩ් ඕෆ් එකට ගෙදර ආවා. මැච් එක ඔන්ලයින් බැලුවේ කිරිය පැත්තටත් නිකමට ඇවිත් ලොග් උනා.

gama rata dala man yanawao kiyala hamotama kiyala giya eka neda me? 

gama rata dala man yanawao kiyala hamotama kiyala giya eka neda me?
![]()
ගම රට දාලා යනවා කිව්වේ නෑ උත්තෝ දැන්ම. රස්සාව නිසා එන්න වෙන්නේ නෑ කියලා කිව්වේ වැඩිය. කොහොමත් ලංකාවෙන් යනවා තව අවුරුදු දෙකක් ඇතුලේ කියලා හිතාගෙන ඉන්නේ ඒ උනාට අපේ ලොකු බොසා කියනවා PG කරපන් ගොන් වැඩ නොකර PG කරලා Foreign Training ගිහින් එහෙ accommodate වෙයන් කියලා.

enne nae kiyala awe mokada uba 
Welcome back sutto 
ගම රට දාලා යනවා කිව්වේ නෑ උත්තෝ දැන්ම. රස්සාව නිසා එන්න වෙන්නේ නෑ කියලා කිව්වේ වැඩිය. කොහොමත් ලංකාවෙන් යනවා තව අවුරුදු දෙකක් ඇතුලේ කියලා හිතාගෙන ඉන්නේ ඒ උනාට අපේ ලොකු බොසා කියනවා PG කරපන් ගොන් වැඩ නොකර PG කරලා Foreign Training ගිහින් එහෙ accommodate වෙයන් කියලා.

ehema neme yako uba elakiri eken giye nikan hamotama kiyala Tata bye api yanawa kiyala aai enne na kiyalane.
api dannawane oya yanawa kiyana Hama ekaama aai enawa kiyala 