⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අලුත් උන් දාගෙන නන් කොරන්න බෑ බන්,
    සීනියර් උන් ගන්න ඕනේ, මෙන්ඩ,ප්‍රසාද් ගන්න ඕනෙ දික්වෙල්ල, වැන්ඩසි,ශෙහාන් වගේ උන්ගෙ අඩු කඩල හරි:angry:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    ඔකා මෙකට හැමදාම ආවත් මෙලෝ රහක් නැ බන්:)
    :P
    ඒ මොකෝ මෙලෝ රහක් නැත්තේ? ගොඩ කාලෙකින් අද ආවේ නිව් පෝස්ට් වල හොඳයි කියන්න පුලුවන් මට්ටමේ ත්‍රෙඩ් නම් නෑ දැක්කේ මුලි පි‍ටු කීපය ඇතුලේ.

    දෙශපාලන ත්‍රෙඩ් විතරයි ඉස්සර වගෙ නැ දැන් වැදගත් දෙවල් දපු උන් දැන් නැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :P

    දෙශපාලන ත්‍රෙඩ් විතරයි ඉස්සර වගෙ නැ දැන් වැදගත් දෙවල් දපු උන් දැන් නැ

    මමත් හිටියයි කියලා අමුතුවෙන් දාපු ලබ්බක් නෑනේ බං. කෑම වර්ග හදන හැටියි, බෞද්ධ ත්‍රෙඩුයි දදා හිටපු එකනේ කලේ. කවදාවත් මගේ ෆීල්ඩ් එකේ එක ත්‍රෙඩ් එකක් දාලා නෑනේ බං. මම හිටියා නැතා කියලා ඒ නිසා ලොකු වෙනසක් නම් අමුතුවෙන් නෑ බං.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Umar-Akmal-Shoaib-Malik.jpg

    Sri Lanka 150 fpr 4 in 20 overs (Dinesh Chandimal 58, Tillakaratne Dilshan 75*; Mohammad Irfan 2 for 18) lost to

    Pakistan (Sharjeel Khan 31, Sarfraz Ahmed 38, Umar Akmal 48; Tillakaratne Dilshan 1 for 2) by 6 wickets.

    අදත් අපි කෑවා අවුලක් නැ :)

    දැන් ඉතින් ආසියානු කුසලානයෙන් පලක් නැ :)

    බංගලාදේශයට අන්තිම තරගය ජය ගන්න කියලා සුබ පතනවා :)

    ලෝක කුසලාන තරගයෙන් නැවත මුණ ගැසෙමු :)
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අන්න Miller කාරයා ගහන්නේ නෑ කිව්වා නේද? උබලා කිව්ව දේවල් ඇහිලද කොහෙද ඌ ගහන ගහන 6 roof එකේ. පරදින match එක ගොඩ ගත්තා.

    Maiden T20 Fifty for miller
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න Miller කාරයා ගහන්නේ නෑ කිව්වා නේද? උබලා කිව්ව දේවල් ඇහිලද කොහෙද ඌ ගහන ගහන 6 roof එකේ. පරදින match එක ගොඩ ගත්තා.

    Maiden T20 Fifty for miller

    :lol::rofl::P
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    adoo mamanam kiyanne bangladesh un hena paw ban asian cup eke final awillath WT20 eke qualify group eke sellam kerenna wenne..:(:( apita gahuwa eka aulak na kiyamuko..pakkantath gahuwa eke unawa direct qualify wenne tibbe ban..:growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එල්ලිලා ඉන්න නෙමෙයි බං වීකෙන්ඩ් ඕෆ් එකට ගෙදර ආවා. මැච් එක ඔන්ලයින් බැලුවේ කිරිය පැත්තටත් නිකමට ඇවිත් ලොග් උනා.

    :rofl::rofl: gama rata dala man yanawao kiyala hamotama kiyala giya eka neda me? :rofl::rofl::rofl::rofl::P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: gama rata dala man yanawao kiyala hamotama kiyala giya eka neda me? :rofl::rofl::rofl::rofl::P:P:P

    ගම රට දාලා යනවා කිව්වේ නෑ උත්තෝ දැන්ම. රස්සාව නිසා එන්න වෙන්නේ නෑ කියලා කිව්වේ වැඩිය. කොහොමත් ලංකාවෙන් යනවා තව අවුරුදු දෙකක් ඇතුලේ කියලා හිතාගෙන ඉන්නේ ඒ උනාට අපේ ලොකු බොසා කියනවා PG කරපන් ගොන් වැඩ නොකර PG කරලා Foreign Training ගිහින් එහෙ accommodate වෙයන් කියලා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ගම රට දාලා යනවා කිව්වේ නෑ උත්තෝ දැන්ම. රස්සාව නිසා එන්න වෙන්නේ නෑ කියලා කිව්වේ වැඩිය. කොහොමත් ලංකාවෙන් යනවා තව අවුරුදු දෙකක් ඇතුලේ කියලා හිතාගෙන ඉන්නේ ඒ උනාට අපේ ලොකු බොසා කියනවා PG කරපන් ගොන් වැඩ නොකර PG කරලා Foreign Training ගිහින් එහෙ accommodate වෙයන් කියලා.

    ta hikei danushaka aye erala wage ridenna oi :lol::lol::lol::lol: enne nae kiyala awe mokada uba :growl::growl: Welcome back sutto :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ගම රට දාලා යනවා කිව්වේ නෑ උත්තෝ දැන්ම. රස්සාව නිසා එන්න වෙන්නේ නෑ කියලා කිව්වේ වැඩිය. කොහොමත් ලංකාවෙන් යනවා තව අවුරුදු දෙකක් ඇතුලේ කියලා හිතාගෙන ඉන්නේ ඒ උනාට අපේ ලොකු බොසා කියනවා PG කරපන් ගොන් වැඩ නොකර PG කරලා Foreign Training ගිහින් එහෙ accommodate වෙයන් කියලා.

    :rofl::rofl: ehema neme yako uba elakiri eken giye nikan hamotama kiyala Tata bye api yanawa kiyala aai enne na kiyalane. :P api dannawane oya yanawa kiyana Hama ekaama aai enawa kiyala :lol::P:lol::P