⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    It's awful :(:(

    අපේ කිට් එක කියලා දැක්කා බං ඩිසයින් එක ගැන කියුවේ මට නම් හරි නෑ බං මේක කලර්ස් වැඩියි :( ෆොටෝ එකට මෙහෙම වුනාට සමහර විට ඇන්දම වෙනසක් ඇති :)

    ow samahra wita ath anith rata wala kit patta ban :dull::dull: me anith unge

    0fda1aeff6460c367cfd3afb9f41731d.jpg

    Proteas-T20-World-Cup-Jersey-2016.jpg

    attachment.php

    attachment.php

    CcX7MKcW0AA0nZw.jpg

    CcmwfqoWwAIDHmB.jpg

    Indian kit eka patta me para :dull::dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Tamil Union win first-class title after 65 years

    219041.jpg

    File photo - Dhananjaya de Silva scored 868 runs at an average of 54.25 and also picked up 34 wickets at 14.23 in the tournament

    http://www.espncricinfo.com/premier-league-tournament-2015-16/content/story/978767.html

    :):):)

    ටීම් එකට එන්න කාලෙ හරි වගේ...
    good asset for SL team !!!

    :yes::yes::yes: මේ වගේ තව අය ඇති ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් එකේදී ගත්තා නං හොදයි ලංකාවෙනෙ ගහන්නේ :cool::cool:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ow samahra wita ath anith rata wala kit patta ban :dull::dull: me anith unge

    0fda1aeff6460c367cfd3afb9f41731d.jpg

    Proteas-T20-World-Cup-Jersey-2016.jpg

    attachment.php

    attachment.php

    CcX7MKcW0AA0nZw.jpg

    CcmwfqoWwAIDHmB.jpg

    Indian kit eka patta me para :dull::dull:

    ඉන්දියන් කිට් එක කැතයි බන් උන්ගේ අර දම් පාට කිට් එක තමා ඇල්ලුවේ මට 2010 වගේ තිබ්බ :P අපේ උන්ගේ 2014 දී තිබ්බ කිට් එක එහෙම පට්ට අංක උනත් පට්ට ෆොන්ට් එකකින් තිබ්බේ :cool: මේකට අපේ උන්ගේ කිට් එක ජාතික කොඩියේ පාට දාල තියෙනවා.. තද නිල පාටයි කහයි තමා පට්ටෙට ගැලපෙන්නේ බං ම්ම්ම්ම් :P අර එංගලන්තේ එවුන් හෙන සරලයි නේ බන් වැඩ කෑලි නෑ කෙලින්ම England :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දියන් කිට් එක කැතයි බන් උන්ගේ අර දම් පාට කිට් එක තමා ඇල්ලුවේ මට 2010 වගේ තිබ්බ :P අපේ උන්ගේ 2014 දී තිබ්බ කිට් එක එහෙම පට්ට අංක උනත් පට්ට ෆොන්ට් එකකින් තිබ්බේ :cool: මේකට අපේ උන්ගේ කිට් එක ජාතික කොඩියේ පාට දාල තියෙනවා.. තද නිල පාටයි කහයි තමා පට්ටෙට ගැලපෙන්නේ බං ම්ම්ම්ම් :P අර එංගලන්තේ එවුන් හෙන සරලයි නේ බන් වැඩ කෑලි නෑ කෙලින්ම England :lol:

    e kit eka echara lassank na thama :yes: e unta patta quality ekata karala thiyanawa kohomath Nike wada patta nea
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අපේ ටීම් එකට experience හොදටම මදි. මෙහෙම නම් world cup එකක් ගන්න බැහැ. ටීම් එකට මේ කට්ටිය ආවානම් හොදයි කියල හිතෙනවා මට නම්. world cup එකකදී වැඩියෙන්ම වටින්නේ experience එක. අලුත් අයට world cup එකෙන් පස්සෙ places දෙන්න පුළුවන්නේ.

    1. දම්මික ප්‍රසාද්
    2. ශමින්ද එරංග
    3. ලහිරු තිරිමාන්න
    4. දිමුත් කරුණාරත්න
    5.උපුල් තරංග ( වෙන කරන්නම දෙයක් නැති නිසා)
    6. අජන්ත මෙන්ඩිස්

    අයින් කරන්න වෙන්නේ

    1. තිසර පෙරේරා (කතා කරලා වැඩක් නැහැ )
    2. දසුන් ශානක (තව domestic ගහල එන්න ඕන)
    3. දිකවැල්ල (තව experience ඕනා )
    4. කපුගෙදර (ඌ ගැනත් කතා කරලා වැඩක් නැහැ )
    5.ජෙෆ්රි වැන්ඩසේ ( asia cup එකේම bench එකේනේ. world cup එකෙත් චාන්ස් හම්බවෙයි කියන්න බැහැ . ඉතින් වෙන කෙනෙක් දාන එක තමයි හොදම.
    6. ෂෙහාන් ජයසුරිය ( තව ගොඩාක් experience ඕන. ගොන් ෂොට් ගොඩායි )

    Ajantha Mendis...Seriously???
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    e kit eka echara lassank na thama :yes: e unta patta quality ekata karala thiyanawa kohomath Nike wada patta nea

    මචන් මට අද මැච් එක බලන්න හොද HD ලින්ක් එකක් දියන්කෝ.:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    19 න් පහල මෙදාපාර කැප්ටන්සියය කරපු චරිත් අසලන්කයි, ලහිරු මිලන්ත හෝ මිනෝද් භානුක කියන ඩබලෙන් එකකුයි දාලා ටීම් එක හදන්න ඕනේ 2019 world cup එකට දැන්ම ඉඳන්ම. තිසර පෙරේරලා, චාමර කපුගෙදරලා හරියන්නේ නෑ ටීම් එකට. සචිත්‍රත් දැන් වැඩක් නෑ. ලක්ශාන් සඳකැන් හෝ තරිඳු කෞශාල් හෝ අමිල අපෝන්සු තුන්දෙනාගෙන් එකෙක්ව දැන් ඉඳනම් ට්‍රේන් කරන්න ඕනේ. දිල්ශාන් උනත් දැන් රිටයර් වෙන්න ඕනේ කාල හරි.
    ටීම් එක අනාගතයේ මෙහෙම වෙනවට මම කැමතියි.

    දනුශ්ක ගුණතිලක
    කුසල් පෙරේරා
    දිනෙෂ් චන්දිමල්
    ලහිරු තිරිමාන්න/චරිත් අසලන්ක
    ලහිරු මිලන්ත/මිනෝද් භානුක
    ඇන්ජලෝ මැතිව්ස්
    මිලින්ද සිරිවර්දන
    දසුන් ශානක
    තරිඳු කෞශාල්/ලක්ශාන් සඳකැන්/අමිල අපෝන්සු/ ජෙෆ්‍රි වැන්ඩශ්‍රී
    දුෂ්මන්ත චමීර
    දම්මික ප්‍රසාද/සුරංග ලක්මාල්/ශමින්ද එරංග

    මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්‍රෙශර් කරනවා.
     
    ko chandimal :rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    balling walata superstart kenek onemai :yes: malinga ain unata passe batting walinnam kusal superstar :love: anika methew padayawath ain karala danna ona :frown: