ඕනම ටීම් එකක සීනියර්ස්ලා අවශ්‍යම වෙලාවේ Perform කරනවා.සීනියර්ස්ලා කරන්නේ නැත්නම් ටීම් එකට අලුතින් එක ජූනියර්ස්ලා ගැන කවර කතාද?.හැකියාවක් තියෙන එවුනුත් නිකන්ම ප්‍රෙශර් වෙලා ෆේල් වෙනවා.![]()

ඕනම ටීම් එකක සීනියර්ස්ලා අවශ්‍යම වෙලාවේ Perform කරනවා.සීනියර්ස්ලා කරන්නේ නැත්නම් ටීම් එකට අලුතින් එක ජූනියර්ස්ලා ගැන කවර කතාද?.හැකියාවක් තියෙන එවුනුත් නිකන්ම ප්‍රෙශර් වෙලා ෆේල් වෙනවා.![]()

දැන් මැච් එකක් බලන්නවත් හිතෙන්නේ නෑ බන්. අනේ මන්දා මෙව්වා කවදා හැදෙයිද කියලා

රටම අවුල් පුතා.ක්‍රිකට් විතරක් හරියට වෙන්නෙ කොහොමද?.රටේම Structure එක හරියට හැදුනුදාට අනිත් ඒවා නිකන්ම ගොඩ යනවා.ඒකට ඉතින් කොතනත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ

ආස කරන දේකට ටීවී එකේ බලන්නෙත් ක්‍රිකට් විතරයි.ඒකත් එපා කරලා මේ යක්කු.2nd innings මෑන් ගහන ටිකයි,කුසල් මෙන්ඩිස් ගහන ටිකයි බලලා ටීවි එක වහලා දානවා බන්![]()
marvel comic ekak wageun kese wethath mama kiyawanna hadanneWinning Ugly book eka nagittawala kiyawanna one hama ekatama class ekak dala![]()