දුක් වෙන්න එපා බං අපි ලගදි ඉන්දියාවට යනවනේ පොළියත් එක්ක පලිය ගනියි අපේ එවුන්
un 1000 gahanava suvar test ekaka




දුක් වෙන්න එපා බං අපි ලගදි ඉන්දියාවට යනවනේ පොළියත් එක්ක පලිය ගනියි අපේ එවුන්




උබලට මතක ඇති england ලාටත් මේ සීන් එකම උනා ඇලිස්ටෙයාර් කුක් කැප්ටන් කාලේ.හැමදාම ගහන ගහන පරාදයි.ausi ,SA.IND එක්ක ටෙස්ට් මැච් කෑවා ඉනින්ස් පිටින් නැතිවෙන්න.කොටින්ම උන් ඕන එකෙක්ට beat කරන්න පුළුවන් හෙන චෝර ටීම් එකක් විදියට හැමෝටම පෙන්න ගත්තා(දැන් ලංකාවට වෙලා තියෙනවා වගේ).උනුත් හැමදේම කලා.කැප්ටන් මාරු කලා.(ස්ටුවර්ට් බ්‍රෝඩ් ට දුන්නා ),බෝර්ඩ් එකේ මෙම්බර්ස් ල මාරු කලා,කොචස් ල මාරු කල, එකක්වත් හරිගියේ නෑ.අන්තිමට ,අලුත්ම සෙට් එකක් ගත්ත.හොදට ප්‍රක්ටිස් කලා.දැන් බලපන් උන්ගේ ටීම් එක ඉන්න තැන. ඉන්නවා සුපිරි ගන්ස් ටිකක්.
මෙතන පැහැදිලිවම තියෙන්නේ අපේ උන්ගේ නොහැකියාව සහ අනිත් උන් දක්ෂතා අතින් අපිට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්න එක බන්.. බෝර්ඩ් එකේ මගුල්,පිච් එකේ වැරදි,කොචස් ලගේ වැරදි,කප්ටන්ලගේ වැරදි(උන්ගේත් වැරදි ඇති.නෑ කියනවා නෙවෙයි ...) වලට වඩා අපේ ප්ලය්ර්ස් ල ගේ වැරදි තමයි මේකට ප්‍රදානම හේතුව..අපේ උන්ට හොද ටර්න් බෝලර් කෙනෙක්ට හරියට ෆේස් කරන්න බැරි නම්,හරියට ෂොට් සිලෙක්ට් කරගන්න බැරි නම්,ෆිල්ඩර්ස් ල බලල බොලේ ප්ලේස් කරන්න බැරිනම්,කැච් එකක් නම්,ෆිල්ඩර්ස් ල හරියට සෙට් කරලා ඒ අනුව බොල් කරන්න බැරි නම්,බෝර්ඩ් එක වෙනස් කරා කියල මොනවා කරන්නද බන්. අපේ උන් දක්ෂ නෑම කියල මම කියන්නේ නෑ.එත් ඉන්දියාව වගේ අනික් ටීම් තරම් අපේ උන් දක්ෂ නෑ.
ඔක්කොම ටික හලලා,ගුණතිලක,කුසල් මෙන්ඩිස් වගේ දෙතුන් දෙනෙක් තියාගෙන අලුත් හොද සෙට් එකක් ගන්න ඕන බන්.. උන්ව අවරුදු 2ක් හොදට ගස්සන්න ඕන.. ඒ අවරුදු දෙකේ වැටෙයි.එත් කරන්න දෙයක් නෑ.හරියට කලොත් අනාගතේ හරි සුබ වෙන්න පුළුවන්.





ද්‍රෝනි කොලි අර්ජුන වගෙ දෙවනි පෙලක්හදන්නේ නැතුව තමන්ගේ රෙකොර්ඩ්ස්පස්සේ දුවපු සන්ගා මහේල තමයි මේකට වැඩිපුරම වගකියන්න ඕනේ




ටීම් එක හදන්න තමා ක්‍රිකට් බෝඩ් එකයි කෝච් කෙනෙකුයි ඉන්නේ බන් ටීම් එකේ ප්ලේයර්ලට අනික් උන් හදන්න බෑ. සංගක්කාර පුළුවන් කාලේ ගහල 37 වෙද්දී රිටයර් උනා ආය තවත් මොනවා කරන්නද. මෙතන තියෙන්නේ අපේ උන්ගේ නොහැකියාව.





ටීම් එකෙන් එළියට දාපු කව්ෂාල් සිල්වාට පස්සේ ටෙස්ට් මැච් වල අඩුම ඇවරේජ් එක තියෙන්නේ මැතිව්ස්ට ! අදත් බින්දුවයි !
![]()
![]()

catch alanna bahe kiyanne kelinma nohekiyava,ape nikan game gahaddith catch miss karama baninne![]()

මට හිතෙන්නේ defensive mode වැඩී බන් අපේ එවුන්ගේ
බලපන් කීදෙනෙක් defense කරන්න ගිහින් විතරක් out වුනාද කියල
ධවාන් බලහන් opening ඇවිල්ල පට්ට confidence එකෙන් 100ක් දාපු හැටි ,රාහුල් ,pandya ....
කතා කරලා වැඩක් නෑ බන්
den unta spin gahanna bahe kiyanne madu valigen thalanna ona...lankave tiyennema spin pitch![]()
ithin un practice karanne international matches athara thura 
අපේ ඩොමෙස්ටික් විකට් 500 ගත්ත බෝලර්ස් ඉන්ටර්නැෂනල් ලේවල් එකට මදි නම් ඩොමෙක්ටික් ගහන බැටලාගේ තරම හිතාගන්න පුලූවන්නේ
දක්ෂ ක්‍රිඩකයෝ නැත්තේ නැහැ ඉන්නවා ඒ අය දැම්මා කියලා එකපාර මැජික් කරන්න බැහැ ඇත්තටම අපේ බැටලා ඉන්ටර්නැෂනල් ලේවල් එකට හුරුවෙන්න තරමක කාලයක් ගන්නවා ලැඛෙන අත්දැකිම් වලින් තමයි ඉගෙනගන්න වෙන්නේ
![]()
un ekata eka happenne na..hodama un eka team eke

Sirawata..domestic wala thamai awula...domestic walath hodama un inne club kiyen kiyakadaun ekata eka happenne na..hodama un eka team eke
![]()
Ehema chora un ekka sellam karala eliyata enakota international level eke un ekka harenna baha![]()
ethakota oya match balanna kattiyath enawa, ee ee team walaa inna one ee province eke waddo, one nam normal widiyata salli deela ganna puluwan playersla anna ee wage 
Mu wage ekek genalla issella ape unge ponna mentality eka nathi karala, confidence hadanna one
![]()

Club structure eka awul, provincial structure eka genna one, hariyata england wala county, indiawe state wage. mokada un ekaata eka maraa gannawa, ex- Uththar Pradesh un Thamil Nadu unta kamathi naa, ee wage.
Apeth provincial wala ekaata eka maraa ganna eka use karanam hari, nuwara un dakune unta kamathi na, colombo un nuwara unta kamathi na wageethakota oya match balanna kattiyath enawa, ee ee team walaa inna one ee province eke waddo, one nam normal widiyata salli deela ganna puluwan playersla anna ee wage
![]()
අදින් මැච් එක ඉවරයි නේ?


බොහෝ විට Tea break එක වෙද්දි ඉවරවෙයි බන්.![]()