⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
20994300_341708442942222_1765689253072348848_n.jpg


:lol::lol::lol::lol:

:confused::confused::confused: මොකක්ද බන් මෙ seen එක.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝලිය හැමදාම ඉල්ලන්නේ "Head ". ඇයි බන් උපුලට practice කරන එක පැත්තක දාල "tail "
    වැටෙන විදියට toss එක දාන්න පුරුදු වෙන්න බැරි .අපිනම් ඒ කාලෙ ගමේ cricket ගහනකොට
    කාසියේ ඕන පැත්තක් වට්ටන්න toss දාන්න දන්නවා ....
    :angry::angry::angry:

    උඹ මගුලක් කතා කරනවා
    උන්ට බැටින් ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැතුව ටොස් ප්‍රැක්ටිස් කරන්න වෙලාව තියෙනවද බන්
    :lol::lol::lol::lol:
    අපේ උන් මැච් එකේදි තමයි ටොස් එකයි බැටිනුයි ෆීල්ඩින් බෝලින් ඔක්කොම ෆැක්ටිස් කරන්නේ
    ඉන්දියාවේ උන් හතරේ ඒවා ගහද්දි ලයින් එකෙන් එලියේ ඉන්න පොඩි උන්
    ඒවා ලණුවේ වැදිලා බම්ප් වෙලා එනකොට අල්ලනවා
    අපේ ටීම් එකේ උන්ට අතට එනඑක අල්ලගන්න බෑ
    :angry::angry::angry::angry: