‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.
![]()
onna captainla...

‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.
![]()

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.
ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.
පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.

If you see the injury list prepared for last 10-12 series, you'll wonder how difficult job I did. anyway, Thisara is very good player who can change the game on his day. So we should not let him down. - sanathYa We have Thisara Perera , Why do we need Dasun![]()

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.
ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.
පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.
‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.
![]()

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.
ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.
පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.
‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.
![]()

Tharanga hamination

ape team ekata hoda coach kenek aragena mula idana hadala ganan wenawa
Tail ekata batting poddak wath ba wage ne

236/8 (50 Overs)