යකෝ කවුරු හරි ලොකු හුනියමක් කරලා තියෙනවා ශ්‍රි ලංකා ක්‍රිකට් නායකත්වයට එන එකාට කෙළවෙනවා චන්දි - හේරත් - තරංග - කපුවා - ?![]()
ඇන්ජලෝ ට වඩා තවත් හූනියම් කාරයෝ කොහෙන්ද


යකෝ කවුරු හරි ලොකු හුනියමක් කරලා තියෙනවා ශ්‍රි ලංකා ක්‍රිකට් නායකත්වයට එන එකාට කෙළවෙනවා චන්දි - හේරත් - තරංග - කපුවා - ?![]()


To Mahela - You Guys need to do something apart from Tweeting.![]()
To Mahela - You Guys need to do something apart from Tweeting.![]()
බලෙන් ගිහින් වැඩ කරන්න බෑනේ.Chamara Kapugedara reportedly apologised to the team after choosing to bat instead of chasing as the team decided https://t.co/3lOMYMKPUl
--Azzam Ameen
Can't believe this shouldbe fake.team aka decide karanne okkoma ma katha wela captain witarak newi





na yako.
uta waradila etanadi kiyala tiyenne bat karanawa kiyala.
toss eka dinnoth ball karanawa kiyala katha wela idala tiyenne..
jayasuruiya palu yanna bannalu...
![]()

team එක නෙවේ බන්. මේකේ හැටියට ඌට පැටලිලා කියන්නේ.Can't believe this shouldbe fake.team aka decide karanne okkoma ma katha wela captain witarak newi
koka unath awasane ekama result eka ban. api paradai![]()

වෙනවා බන්, අවුලට වැරදිලා bat කරනවට ball first කියනවා, ball කරනවට bat first කියනවා. ඕනේ තරම් වරදිනවා. හැබැයි ටක් ගලා වැරැද්ද හදලා කියනවා sorry, කියලා. මූට එහෙම කියන්න තිබ්බනේEhema wenawada ban![]()
Chamara Kapugedara reportedly apologised to the team after choosing to bat instead of chasing as the team decided https://t.co/3lOMYMKPUl
--Azzam Ameen




නයිට් ක්ලබ් වල බීලා නටන බේබද්දන් , සල්ලාලයන් ජාතික කණ්ඩායමට එක් කර ගන්නට එපා යැයිප හඩ නගන්නේ මේ හේතුව නිසාමය.
ටොස් එකේ තීරණය අමතක වෙන උන් ටීම් එකෙ ඉන්නෙ.
ගල් ගහලා මදි මුන්ට
![]()
![]()
ohoma kiyanna epa henry apahu redi edagena kapuwata kade yanne kohomadaනයිට් ක්ලබ් වල බීලා නටන බේබද්දන් , සල්ලාලයන් ජාතික කණ්ඩායමට එක් කර ගන්නට එපා යැයිප හඩ නගන්නේ මේ හේතුව නිසාමය.
ටොස් එකේ තීරණය අමතක වෙන උන් ටීම් එකෙ ඉන්නෙ.
ගල් ගහලා මදි මුන්ට
![]()
![]()
ohoma kiyanna epa henry apahu redi edagena kapuwata kade yanne kohomada
muta palu yanna benala sana
![]()
හැමෝම කපුගෙදරගෙන් ඇහුවා ඇයි එහෙම කලේ කියලා..අපි පන්දු යවන්නයි සූදානම් වෙලා හිටියේ‘‘ – සිතා මතා කළාද?අත වැරදීමක්ද? කපුගෙදර සමාව ඉල්ලයි..ජයසූරියගෙන් කුණු බැනුම්
ඉන්දියාව සමග පැවති තෙවන තරඟයේදී කාසිය වාසිය දිනාගනු ලැබුවත් පන්දුවට පහරදීමට ගත් තීරණය පිළිබඳ චාමර කපුගෙදර කණ්ඩායමෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තාවනවා.
මෙය ශ්‍රී ලංකාව මෙම සංචාරයේදී කාසිය වාසිය දිනාගත් පළමු අවස්ථාව වන අතර නිමාවූ ටෙස්ට් තරඟාවලියේදී මෙන්ම පළමු එක්දින තරඟ දෙකේදීත් කාසිය වාසිය දිනාගත්තේ ඉන්දියානු කන්ඩායමයි.
කෙසේ වෙතත් දෙවනුවට පන්දුවට පහර දෙන කන්ඩායමට වාසි සහගත වන පල්ලෙකැලේ පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නේ මන්දැයි විචාරකයන්ගේද විමසීටමට ලක්වුණා.
‘‘කවුරුත් දන්නෑ ඇයි ඔහු පන්දුවට පහර දෙන්න තීරණය කළේ ඇයි කියලා‘‘ මෙසේ පවසන්නේ ක්‍රිකට් කාර්ය මණ්ඩළයේ සමාජිකයෙකි.
‘‘අපි සතුටු වුණා කාසිය වාසිය දිනාගන්න හැකිවීම ගැන..පන්දු යවන්නොත් සූදානම් වෙලා හිටියේ පන්දු යවන්න.ඒත් එකපාරටම මේක වුණා.ලකුණු හඹායෑමයි අපේ කණ්ඩායමට තියන ශක්තිය….
හැමෝම කපුගෙදරගෙන් ඇහුවා ඇයි එහෙම තීරණයක් ගත්තේ කියලා..ඒත් ඊට නිශ්චිත පිළිතුරක් ඔහු ලාබදුන්නේ නැහැ.නමුත් ඔහු සමාව ගත්තා…‘
කෙසේ වෙතත් කපුගෙදරගේ මෙම ක්‍රියාකලාපය සැක සහිත දැයි යැයි විමසූ විට ඔහු පැවසුවේ..‘‘මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඔහුට අමතක වෙන්න ඇති.. ඒ වෙලේ හිතාගන්න බැරිව යන්නැති මොකද කරන්නේ කියලා , කොහොම නමුත් අපි මේ පිළිබදව පරීක්ෂණයක් කරනවා , ‘‘…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් චාමරට දැඩිව දෝශාරෝපනය කර ඇති බවද වාර්තාවෙයි.
කෙසේ වෙතත් කණ්ඩායමේ කිසිදු ක්‍රිඩකයෙකුට ඉන්දියානු බුකි සමග සබදතාවයක් තිබේ දැයි මෙතෙක් හෙළිව නෑ.
චාමර කපුගෙදරගේ මෙම සැකසහිත හැසිරීම පිළිබදව හිටපු නායක මහේල ද මේ පිළිබදව සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.
![]()
මේ වගේ එකෙක් කොහොමද කැප්ටන් කම කරන්නේ 
ohoma kiyanna epa henry apahu redi edagena kapuwata kade yanne kohomada





Ekama result eka nemei...ehenam un 500k gahala denne apita![]()