⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම තරඟ තීරකයෙකු ලෙසද කටයුතු කළ රොෂාන් මහානාම තෝරාපත් කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තාවනවා.

    Code:
    http://breakingnews.lk/

    :yes::love:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම තරඟ තීරකයෙකු ලෙසද කටයුතු කළ රොෂාන් මහානාම තෝරාපත් කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තාවනවා.

    Code:
    http://breakingnews.lk/

    :yes::love:

    :love::love::love::love::love:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම තරඟ තීරකයෙකු ලෙසද කටයුතු කළ රොෂාන් මහානාම තෝරාපත් කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තාවනවා.

    Code:
    http://breakingnews.lk/

    :yes::love:

    porata nidahase weda karanna denawa nan hodayi ithin :cool::love:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කණ්ඩායමෙන් ඉවත්වී සිටි කාලය තුළදී තමන් කුමාර් සංගක්කාර කිහිප වරක් මුණගැසී පිතිකරණයට අවශ්‍ය උපදෙස් ලබා ගත් බවත් ඔහුගෙන් ලැබුණු අවවාද මත පිතිකරණය වෙනස් කිරීමකට ලක් කළ බවත් ඉන්දියාව සමඟ පෙරේදා (27) පැවති තෙවැනි එක්දින තරඟයේදී ලකුණු
    80 ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ ළහිරු තිරිමාන්න සඳහන් කර සිටියේය.

    මාස 17 කට පසුව එක්දින ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කිරීමේ වරම හිමි කර ගත් තිරිමාන්න අංක හතර ස්ථානයේ ක්‍රීඩා කරමින් රැස් කළ ලකුණු 80 සඳහා පන්දු 105 කට මුහුණ දුන් අතර හතරේ පහර පහකින් සහ එක් හයේ පහරකින් සිය ඉනිම සරසා ගෙන තිබිණි.

    කණ්ඩායමෙන් ඉවත්ව සිටි කාලයේ දැඩි කැපවීමකින් කළ පුහුවිම්වල ප්‍රතිඵලය තමන්ට අත්කර ගත හැකි වූ බව තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කළ තිරිමාන්න එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “අවස්ථා කිහිපයකදීම මට සංගක්කාරව මුණ ගැහුණා. පසුගිය එංගලන්ත සංචාරයේදී සහ තවත් අවස්ථා 2දී. ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන් උපදෙසක් ගන්නවා කියන්නේ එහි වටිනාකම කියන්න බැරි තරම්. ඔවුන් ඉතා ඉහළ තලයේ ක්‍රීඩා කරපු අය. ඔහුගෙන් ගත් ගොඩක් දේවල් නිසා මගේ පිතිකරණය වෙනස් කරගන්න හැකියාවක් ලැබුණා. එය ඉතා හොඳ අවස්ථාවක් වුණා. අත්දැකීම් මෙන්ම ගොඩක් මහන්සිවෙලා කරපු පුහුණුවීම්වල ප්‍රතිඵලයත් මට ගොඩක් උදවු වුණා මේ තත්ත්වයට එන්න” යැයි ප්‍රකාශ කර සිටියේය.

    මේ අතර පෙරේදා තරගයේ පළමු කඩුලු 2 ඉක්මනින් දැවී යෑම හේතුවෙන් කඩුලු ආරක්ෂා කර ගෙන පන්දු වාර 20 ක් ක්‍රීඩා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවූ බව පවසන තිරිමාන්න ලකුණු ලබා ගැනීම වැඩි කළ යුතු අවස්ථාවේදී චන්දිමාල් ආබාධයට ලක් වීම කණ්ඩායමට විශාල පාඩුවක් වූ බවද සඳහන් කර සිටියේය.

    :yes::yes:

    Sanga mahela gana kochchara nam katha wenawada, eh tharamata high standard ekak un haduwa. Sanath la dilshan la arjuna la gana ehema kiyawenawa adui ne. Eh wenasa daraganna bari aya ithin irisiyawe baninawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සංචාරක ඕස්ට්‍රේලීයා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වූ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීර්පූර් හිදි නිමාව දුටුවා.
    ඒ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 20ක ඓතිහාසික ජයක් ලබා දෙමින්.
    බංග්ලාදේශ කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ටෙස්ට් තරගයක් ජයග්‍රහනය කලේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර අද දිනය ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම දිනයක් ලෙස ඉතිහාසගතවන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබුනා.

    තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 260 ක් රැස් කළ අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 217 ක් පමණයි.
    බංග්ලාදේශ පිළ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 221 ක් රැුස් කළා. ඒ අනුව ජයග‍්‍රහණය සදහා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 265 ක්. කෙසේ වෙතත් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබාගත හැකි වුයේ ලකුණු 244 ක් පමණයි.
    ඬේවිඞ් වෝනර් ලකුණු 112 ක් රැස් කළද ඕස්ටේ‍්‍රලියානු සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. පන්දුවෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් දෙවන ඉනිමේදී ලකුණු 85 කට කඩුලූ 5 ක් බිද හෙලූවා.

    එහිදි පන්දුවෙන් හා පිත්තෙන් දැක්වූ ශකීබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තා
    දුර්වල කණ්ඩායමක් ලෙස නම්දරා සිටි බංග්ලාදේශ කණ්ඩායම මෙලෙස ලොව ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි කණ්ඩායමක් ලෙස ගොඩ නැගු ඔවුන්ගේ පුහුණුකරු චන්දික හතුරුසිංහයි.
    වැඩිම වැටුප් ලබනා පුහුණුකරුවන් අතර පෙරමුනේ සිටිනා චන්දික හතුරුසිංහට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් වාර්තාගත වැටුපක් ගෙවීමද විශේෂයි.

    :yes::yes:

    Ohoma thama mahelath wenne balapan

    Bookey Po**** We ** Puthata ethokoata Choon wei

    :angry::angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sanga mahela gana kochchara nam katha wenawada, eh tharamata high standard ekak un haduwa. Sanath la dilshan la arjuna la gana ehema kiyawenawa adui ne. Eh wenasa daraganna bari aya ithin irisiyawe baninawa.

    එක්කෝ ඒ අය කැමැත්තෙන් එන්න ඕන හැබයි බලෙන් දෙන්න එන් නෑ කොහොමත් බුකියා දැනගන්න ඕන උන්ව ගෙන්නගන්න ඔය වේ** පුතා ඉන්නකම් ඒව වෙන්නේ නෑ දැන් තියෙන්නේ ක්‍රීඩකයන්ට හරි එකතුවෙලා ඒ අයගෙන් උපදෙස් ගන්න අනික බුකියා හොරට ඉන්නේ සබාපති වෙලා බුකියන්ට සබාපති වෙන්න බෑ :angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තම ක්‍රිකට් ජීවිතය අවසාන කලයේදී ඕනෑම ක්‍රීඩකයෙකු අසාර්ථක තත්වයන්ට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
    අද පැවති මාධ්‍ය හමුවකදී මාලිංග මේ බව කියා සිටියා.
    ‘‘මම පසුගිය අවුරුදු 14 ජාත්‍යන්තර තරඟ රැසක් ක්‍රීඩා කළා..සෑම රටකටම එරෙහිව, සෑම ක්‍රීඩකයෙකු සමගම මම ක්‍රීඩා කරලා තියනවා.ඔව් මට දැන් වයස 34ක්.මගේ වේගය දැන් අඩුවෙලා.මේ දේ අවුරුදු 10 කලින් වුණා නම් මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ හැබැයි දැන් මම ඒක බලපොරොත්තු වෙනවා.තමන්ගේ ක්‍රිකට් ජීවිතේ අවසාන කලේදී සෑම ක්‍රීඩකයෙකුම මේ තත්වයට මුහුණ දෙනවා.‘‘ යැයි මාලිංග මෙහිදී පැවසුවා.
    ඉන්දියානු ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ද මාලිංග සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර ඔහු එහිදී පැවසුවේ මාලිංගගේ වේගය අඩුවී ඇති බව තමාට දැනෙන බවයි.වයසත් සමග සෑම ක්‍රීඩකයෙකුම මේ තත්වයට මුහුණ දෙන බවත් එය ස්භාවික බවත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙයක් කළ ක්‍රීඩකයෙකු බවත් ඔහු එහිදී පවසා තිබුණා.

    දක්ෂතා රැසකින් සමන්විත නවකයින් පිරිසක් ශ්‍රීලංකා කණ්ඩායම සතු බවත් ඔවුන් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට තමාගේ සියලු අත්දැකීම් ඔවුන් සමග බෙදාහදා ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස කළ යුත්තේ එය බවත් මාලිංග මෙහිදී කියා සිටියා.

    :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    2023 තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා – මාලිංග

    "මට පසුගිය තරග සංචාර දෙකේදී කඩලු ලබා ගන්න බැරිවුණා. මගේ අන්තිම මාසය දෙක ගැන කතා කරන කට්ටිය පසුගිය අවුරුදු 14 ගැන කතා කරන්නේ නෑ. මට කඩුලු 300ක් ලබාගන්නවා කියා අරමුණක් නෑ. ලැබෙන තරගය හොඳින් ක්‍රිඩා කරනවා. 2023 තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම පීඩනය කියන දේ ගැන දන්නේ නෑ" යැයි මාලිංග මෙහිදී පැවැසීය.

    :P:P:P
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    2023 තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා – මාලිංග

    "මට පසුගිය තරග සංචාර දෙකේදී කඩලු ලබා ගන්න බැරිවුණා. මගේ අන්තිම මාසය දෙක ගැන කතා කරන කට්ටිය පසුගිය අවුරුදු 14 ගැන කතා කරන්නේ නෑ. මට කඩුලු 300ක් ලබාගන්නවා කියා අරමුණක් නෑ. ලැබෙන තරගය හොඳින් ක්‍රිඩා කරනවා. 2023 තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම පීඩනය කියන දේ ගැන දන්නේ නෑ" යැයි මාලිංග මෙහිදී පැවැසීය.

    :P:P:P

    :shocked::baffled:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2023 තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා – මාලිංග

    "මට පසුගිය තරග සංචාර දෙකේදී කඩලු ලබා ගන්න බැරිවුණා. මගේ අන්තිම මාසය දෙක ගැන කතා කරන කට්ටිය පසුගිය අවුරුදු 14 ගැන කතා කරන්නේ නෑ. මට කඩුලු 300ක් ලබාගන්නවා කියා අරමුණක් නෑ. ලැබෙන තරගය හොඳින් ක්‍රිඩා කරනවා. 2023 තෙක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම පීඩනය කියන දේ ගැන දන්නේ නෑ" යැයි මාලිංග මෙහිදී පැවැසීය.

    :P:P:P
    Bada adu karagena . Speed ekath hadagaththoth. 2030 wenakan unath kamak naa. :P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    21191852_10155003318043036_8546866371484378818_n.jpg