⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්‍රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.

    අද නම් කල සංචිතය වන්නේ,

    Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara

    http://www.cricketlanka.lk/ටෙස්ට්-තරඟාවලියට-ශ්‍රී-ල/

    hodai neda team eka? kiyanna tharam waradak ne neda :D
    - Malinda
    - Vishwa
    - Danushaka
    - Dananjaya
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්‍රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.

    අද නම් කල සංචිතය වන්නේ,

    Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara

    http://www.cricketlanka.lk/%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD/

    yantham athi dimuth innwa godak wela balan inna one na first wicket eka yanakam:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්‍රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.

    අද නම් කල සංචිතය වන්නේ,

    Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara

    දිල්රුවන්+හේරත් ගහල. මලින්ද බංකුවේ ඉඳීද දන්නේ නෑ මේ පාරත්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්‍රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.

    අද නම් කල සංචිතය වන්නේ,

    Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara

    http://www.cricketlanka.lk/%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD/

    left armers la dennek ne. sanda ain karanna sadarana hethuwak thianawada?

    dushmantha chameerawath first 11 ekata ganne nathnam thamai honda thama form ekata aweth nah ne, indiawe battala neluwama thiana podi confidence ekath nathi wenawa. suranga aniwa ganna thiyenne battinuth poddak thianawa ne. t

    haranga wenuwata dhanushka gatta nam hondai kiala hithenawa.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tharanga
    Danushka
    Kusal
    Dananjaya
    Mathews
    Asela
    Dickwella
    Dilruwan
    Rangana
    Malinda / Lahiru
    Vishwa / Lakmal

    Ohoma gahaida?
    Spinners la 3k awulda? :nerd:

    unta spinnersl la dalanm goda yanna amarui first inning eke effect eka adune:):) ath ithin inna fast bowlers la ekka bluwama wena dekut naa krnna :nerd:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්‍රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.

    අද නම් කල සංචිතය වන්නේ,

    Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara

    http://www.cricketlanka.lk/ටෙස්ට්-තරඟාවලියට-ශ්‍රී-ල/

    nuwan pradeep damma nm thawath hodai :sorry:

    Read ur own post:P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    unta spinnersl la dalanm goda yanna amarui first inning eke effect eka adune:):) ath ithin inna fast bowlers la ekka bluwama wena dekut naa krnna :nerd:

    ekane ban. man nam hithanne ape fast bowl karana unta wicket ganna beri eke mun 3ma dammoth eka hari karala dewi. eda zim. un dekkane over 110n 90k witharama damme bowlesla dennek :yes:

    nuwan pradeep damma nm thawath hodai :sorry:

    lakmalta wada u hodai neda ban? vishwa kohomada :rolleyes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    left armers la dennek ne. sanda ain karanna sadarana hethuwak thianawada?

    dushmantha chameerawath first 11 ekata ganne nathnam thamai honda thama form ekata aweth nah ne, indiawe battala neluwama thiana podi confidence ekath nathi wenawa. suranga aniwa ganna thiyenne battinuth poddak thianawa ne. t

    haranga wenuwata dhanushka gatta nam hondai kiala hithenawa.

    are you serious macahn.. Enough of sandakan.. he even cant perform against bangladesh and zimbabwe.No control over his deliveries. If you dnt have control ur not gonna get wickets in test matches. It won't happen against in india anyway. Malinda is far better option. His recent form is excellent. No any other bowler has come close to him in domestic circuit. He did well against Eng lions too. His fst class record is better than both murali and herath..

    All other pace bolwerls are better than lakmal. If Pradeep is there he should play. If we play two pacers, then it should pradeep along with Chameera/Lahiru. Haven't you watch how Lakmal bowls in last match. Down in pace. Even less than 130 most of the times. Toothless. Boring watch also. No wickets to show also in both the innings. So no point playing him if bowls like that.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    Kiyala wedak ne ban:growl:
    20264763_139507199967678_7632665395826198096_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekane ban. man nam hithanne ape fast bowl karana unta wicket ganna beri eke mun 3ma dammoth eka hari karala dewi. eda zim. un dekkane over 110n 90k witharama damme bowlesla dennek :yes:

    lakmalta wada u hodai neda ban? vishwa kohomada :rolleyes:

    eka tma zimbonta kela unee. ara creemer tired wela half trackers damma effect eka nathuwama giya:yes: legek kawadawath tired krnna narakai u hodama bowler unath .offi knk ta wada 50%extra energy ekaka ynwa variety dana legek ta:yes: tired wechcha legek kiynne nikan ape janadipathithuma wage:yes: