ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.
අද නම් කල සංචිතය වන්නේ,
Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara
http://www.cricketlanka.lk/ටෙස්ට්-තරඟාවලියට-ශ්රී-ල/
hodai neda team eka? kiyanna tharam waradak ne neda

- Malinda
- Vishwa
- Danushaka
- Dananjaya







