qualification round ghala world cup eka ussan ena gamma komada
qualification round ekenma eliyata giyama thiyena gamma kohomada??

qualification round ghala world cup eka ussan ena gamma komada

pisuda ban api WC yanawa aniwa..WI unta tama qulify wenna ona....ape ratings ganna un Englata 4-1k wath minimum gahanna ona...unta ENg wela ODI gahanna lesi na..... ODI specialist la inne ENG wela root,stokes wage...
![]()
මං ගියොත් ලංකාවේ ක‍්‍රිකට් ඉවරයි.. සභාපතිකමින් අස්වන්නේ නෑ..
කවුරුන් කොතෙක් විවේචන එල්ල කලද කිසිසේත්ම තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයෙන් ඉවත් වන්නේ නැති බව ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
තමන් ඉන් ඉවත් වුවහොත් මෙරට ක්‍රිකට් සහමුලින්ම කඩාවැටෙන්නේ යයි තමා සභාපති ධුරයට පත් කරන ලද අය කියා සිටින බවද ඔහු පෙන්වා දෙයි.
ධුරයෙන් ඉවත් වන්නැයි කිසිවෙකු මේ වන තෙක් තමන්ගෙන් ඉල්ලා නැතැයිද පවසන ඔහු හඳ ඉල්ලමින් අඩන දරුවන් වැනි අයගේ කතා තමන් නොතකන බවද සදහන් කරයි.
තමන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළම තලයකට ගෙන එන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

api heta eka peradunoth 3-2 dinnath aethi kiyanava WI

aniwa eng dinanawa 4-1k wage wela...
news hit kereganna tama lokema arawage kathawak kiwwe ICC eken....මාලිනේ party එක දීල තියෙන්නේ. පස්සේ දෙන්න තිබ්බේMunta pissuda bun ochara peradila inna wele party danna..?
dawas 2k ma oka nisa nethi wenawa ne...
1st day yanna lasthi wenawa. 2nd day re bila gaththa athal nisa dawasama budiyanawa..
Podduk kepakirima karala practice karala adiyak hari isarhata aenna balanna epai.
Oka next week danna tibba ne.
Munta pissuda bun ochara peradila inna wele party danna..?

Mahela background eke innawa wage penawa![]()

U enna atthe party danna epa, poddak mahansi wela practice karanna kiyanna wenna athi![]()

U enna atthe party danna epa, poddak mahansi wela practice karanna kiyanna wenna athi![]()
https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi
මේක වැරදිද බන් ???
මේකේ හැටියට WI 5ම දිනන්න ඕනේ rank 8 ට එන්න
ubala lejja nathuva thama prediction balanavada![]()
තාම සැප්තැම්බර් 30 වෙලා නෑ නෙ
බයවෙන්න එපා බං අපි ඇතුලේ WI එංගලන්තයට අඩුම 4-1 ගහන්න ඕනා අයර්ලන්ත මැච් එක දිනලාඋන් Eng සීරිස් එක ගහයි කියලා හිතන්න අමාරුයි ගැහුවත් 3-2 ගහයි
![]()

Mahela background eke innawa wage penawa![]()
Munta pissuda bun ochara peradila inna wele party danna..?
dawas 2k ma oka nisa nethi wenawa ne...
1st day yanna lasthi wenawa. 2nd day re bila gaththa athal nisa dawasama budiyanawa..
Podduk kepakirima karala practice karala adiyak hari isarhata aenna balanna epai.
Oka next week danna tibba ne.

මචන්ලා ලංකාව සැප්තැම්බර් 30ට කලින් කාත් එක්ක හරි තව ODI දෙක තුනක් ගස්සන්න ක්‍රමයක් නැද්ද.?
ps:-
මුන්ට direct qualification හම්බවෙන්න දෙන්න හොදනෑ නැත්නම් මුන් හැදෙන්න නැහැ