indiawe tour eke tama moota kela une..nathnan eka digata hoda matcjhes tikak moo play kalaUpul Tharanga's last 10 ODI innings.
9
13
6
22
44*
75*
79*
57
35
65
=
405
Avg= 57.85
"P

indiawe tour eke tama moota kela une..nathnan eka digata hoda matcjhes tikak moo play kalaUpul Tharanga's last 10 ODI innings.
9
13
6
22
44*
75*
79*
57
35
65
=
405
Avg= 57.85
"P

indiawe tour eke tama moota kela une..nathnan eka digata hoda matcjhes tikak moo play kala![]()

Avg walata wadiya balanna ona match dinewwada kiala.Upul Tharanga's last 10 ODI innings.
9
13
6
22
44*
75*
79*
57
35
65
=
405
Avg= 57.85
"P
Avg walata wadiya balanna ona match dinewwada kiala.
අවරේජ් එක හොද උනාම කියනවා අවරේජ් බලන්න එපාලු
උබට තියෙන්නේ ඌත් එක්ක වෙන තරහක් නේ..

තනියෙන් නෙමෙයිනේ සෙල්ලම් කරන්නේඅවරේජ් එක හොද උනාම කියනවා අවරේජ් බලන්න එපාලු
උබට තියෙන්නේ ඌත් එක්ක වෙන තරහක් නේ..
ඌ හැබැයි ඉන්දියන් සීරිස් එකේ ෆේල් තමයි...මැච් දිනවන්න නම් බොලර්ස් ල, බැට්ස්මන් ල ඔක්කොම හොදට සෙල්ලම් කරන්න ඕනේ![]()

සූදානම් වෙන්න කියලා අපිට ලොකු කාලයක් නැහැ. අපිට ගිය තරගෙ ඉදලා දැන් වෙනකොට දවස් 2යි තියෙන්නේ. මම හිතන්නේ පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි මේ දවස් දෙකේදී කල්පනා කළේ. කණ්ඩායම පුහුණුවීම් කටයුතුත් කරනවා.
පිතිකරු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන
පාටි තියලා තියෙන්නේ මානසිකත්වය හදන්න
අපේ උන්ට බනින්න එපා උන් ඔය ප්ලෑන් කරලා කරන වැඩක්
පාටිය තියල තියෙන්නේ ඉන්දියන් උන්ව ගෙන්නගෙන උන්ට පස්වෙනි මැච් එක ගහගන්න බැරිවෙන්න මොකක්හරි ගේමක් ගහන්නඅපේ උන්ට බනින්න එපා උන් ඔය ප්ලෑන් කරලා කරන වැඩක්

aththatama mokatada party dala thiyenne
පාටි තියලා තියෙන්නේ මානසිකත්වය හදන්න
wicket 300k gaththatadaUpul Tharanga's last 10 ODI innings.
9
13
6
22
44*
75*
79*
57
35
65
=
405
Avg= 57.85
"P

aththatama mokatada party dala thiyennewicket 300k gaththatada

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ඉලක්කයක් දී තිබේ. එනම් එක්දින තරගයකදී ලකුණු ලබා නොගන්නා පන්දු සංඛ්‍යාව 50% සිට 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම වැඩිකිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා අද (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව හෙළිදරව් කළේය.
ක්‍රීඩයින් හට ලබාදී ඇති පුංචි පුංචි ඉලක්කයන් පිළිබඳව පැහැදිලි කරමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ මාස 12 ක කාළයක් පුරා ඉනිමක ලකුණු ලබානොගන්නා පන්දු සංඛ්‍යාව 145 ක් බවත් එය තරගයේ යවන පන්දු සංඛ්‍යාවෙන් 50% ආසන්න සංඛ්‍යාවක් බවයි. එය 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම 20% කින් වැඩි කිරීමට උත්සාහ ගන්නා බවද ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ඉලක්කයක් දී තිබේ. එනම් එක්දින තරගයකදී ලකුණු ලබා නොගන්නා පන්දු සංඛ්‍යාව 50% සිට 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම වැඩිකිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා අද (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව හෙළිදරව් කළේය.
ක්‍රීඩයින් හට ලබාදී ඇති පුංචි පුංචි ඉලක්කයන් පිළිබඳව පැහැදිලි කරමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ මාස 12 ක කාළයක් පුරා ඉනිමක ලකුණු ලබානොගන්නා පන්දු සංඛ්‍යාව 145 ක් බවත් එය තරගයේ යවන පන්දු සංඛ්‍යාවෙන් 50% ආසන්න සංඛ්‍යාවක් බවයි. එය 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම 20% කින් වැඩි කිරීමට උත්සාහ ගන්නා බවද ගුණවර්ධන මහතා පැවසීය.
තනියෙන් නෙමෙයිනේ සෙල්ලම් කරන්නේඅවරේජ් එක හොද උනාම කියනවා අවරේජ් බලන්න එපාලු
උබට තියෙන්නේ ඌත් එක්ක වෙන තරහක් නේ..
ඌ හැබැයි ඉන්දියන් සීරිස් එකේ ෆේල් තමයි...මැච් දිනවන්න නම් බොලර්ස් ල, බැට්ස්මන් ල ඔක්කොම හොදට සෙල්ලම් කරන්න ඕනේ![]()

okata pissu,tharanga ekka vena tharahak tiyenne 