⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    malinagaya iskole yana kale kiwwanam gaskar ,azzurdeen aravinda ,jayasuriya wage un genalla gedara patiyak danawa kiyala kawada hari uta pukenuth hinawey ..luck eka thamai nikan hithapan uta oya hakiyawa notibbanam u ada monawa karaida
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    sheeme.jpg
    Bunch of gold diggers in one picture :cool:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මෙහෙම හොදද......???? අද match එකේ මෙහෙම banner එකක් අල්ලමුද????? :shocked::shocked:

    ETKQQbL.jpg

    :rofl::rofl:

    just for fun.... don't take serious
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගිම්හානය නිමාවි වස්සාන කාලය පැමිණ ඇත :):):) ක්‍රිකට් වල වස්සානය අදින් පටන් ගනිවිද ? අපි අද සවස වන තෙක් බලා සිටිමු :)

    ඉඩෝරයට හසුවු එළකිරි ක්‍රිකට් කූකුළන්ගේ පොදු පැතුම :love::love:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ගිම්හානය නිමාවි වස්සාන කාලය පැමිණ ඇත :):):) ක්‍රිකට් වල වස්සානය අදින් පටන් ගනිවිද ? අපි අද සවස වන තෙක් බලා සිටිමු :)

    ඉඩෝරයට හසුවු එළකිරි ක්‍රිකට් කූකුළන්ගේ පොදු පැතුම :love::love:

    දැක්කයින් දැක්කේ නැ උබ වගේ එකෙක් :rofl:
    මාර පොසිටිව් මයින්ඩ් fan කෙනෙක්
    ඔය පොසිටිව් මයින්ඩ් එක අපේ team එකට තිබ්බ නම් අපි අද හොද තැනක
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගිම්හානය නිමාවි වස්සාන කාලය පැමිණ ඇත :):):) ක්‍රිකට් වල වස්සානය අදින් පටන් ගනිවිද ? අපි අද සවස වන තෙක් බලා සිටිමු :)

    ඉඩෝරයට හසුවු එළකිරි ක්‍රිකට් කූකුළන්ගේ පොදු පැතුම :love::love:

    :lol::lol::lol:

    Adath Kama Sure :dull::dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැක්කයින් දැක්කේ නැ උබ වගේ එකෙක් :rofl:
    මාර පොසිටිව් මයින්ඩ් fan කෙනෙක්
    ඔය පොසිටිව් මයින්ඩ් එක අපේ team එකට තිබ්බ නම් අපි අද හොද තැනක

    Hodama Team Eka Lu Dala Thiyenne :lol::lol::lol:

    mama Dakka Video Ekak Machan Eke Selection Committee Eke un select karal Chance Dunn Aluth Kollo Gana Thiyenne

    Samahara Ayata 1 Match Ekai :growl::growl::growl:

    Adath Thisara Perera Innwalu Match eke

    :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නිරෝෂන් දික්වැල්ල බැල්ම දාපු සුන්දර තරුණිය පාසල් සිසුවියක්ද ? ටෙලි නිළියක්ද?

    ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
    තරගාවලිය අතරතුර එක් තරුණියක් පිළිබදව ක්‍රිකට් රසිකයන් දැඩි සේ කතාබහ කරනු දුටුවා.
    සමාජජාලා මාධ්‍ය වල හුවමාරූ වූ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයාට වතුර බෝතලයක් ලබා දෙන තරුණිය සහ තරගයේ විවේක කාළයේදී ක්‍රීඩකයන්ට සිසිල් බීම රැගෙන එන තරුණිය ඇයයි.
    ඇ‍ය බිනු රියන්ඩා. ඇය තරගාවලියට සිසිල් බීම අනුග්‍රහය ලබා දෙන ආයතනයේ සේවය කරනවා.
    එම ආයතනයේ නිළ ඇදුමකින් සැරසීලායි ඇය සිසිල් බීම වීරාමයේදී ක්‍රීඩා පිටියට පැමිණ ක්‍රීඩකයන්ට වතුර සහ සිසිල් බීම ලබා දෙන්නේ.

    මීට අමතරව ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක පාසල් සිසුවියකගේ චරිතයක් නිරූපණය කරනවා..
    රූපවාහිනී නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරනවා.

    Cricket Gahanne na Mewa thama Wada

    Sanage golayo Ne :lol::lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එක දිගට තරග පරාජය වීමට හේතුව නවකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැති වීම බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්‌දින තරගයේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ මාලිංග 2019 වන තෙක්‌ රසිකයන් ඉවසීමෙන් බලා සිටිය යුතු බවද පැවසුවා.
    "අපිට ඉන්දියාව සමග පැවැති එක්‌දින තරග හතරේදීම ලකුණු 250 සීමාව පන්න ගන්න බැරි වුණා. මම හිතන්නෙ අපේ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයන් හැටියට මම ඇරුණහම ඉන්නෙ මැතිව්ස්‌ සහ තිරිමාන්න. අනිත් අය ඔක්‌කොම නවකයන්. ඔවුන්ට හොඳ උනන්දුවක්‌ සහ කැපවීමක්‌ තියෙනවා. නමුත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරල ඔවුන්ට අත්දැකීම් මදිකම තමයි පරදින්න හේතුව."
    ශ්‍රී ලංකාවේ දේශීය තරගවල ප්‍රශ්නයක්‌ තමා නොදකින බවත් කණ්‌ඩායමට මෙතරම් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් පැමිණියේ පළමු පෙළ සහ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා තිබූ චාමර සිල්වා, ජෙහාන් මුබාරක්‌, තිළිණ කණ්‌ඩම්බි, තරංග පරණවිතාන සහ මලින්ද ගජනායක වැනි ක්‍රීඩකයන් එක් වරම 27 පමණ වන විට ක්‍රිකට්‌ අතහැර යැම බව පෞද්ගලිකව විශ්වාස කරන බව මාලිංග පවසයි.
    "මේ කණ්‌ඩායම විවේචනය කරන්න එපා. ඇතුළෙ ඉන්න අයට වැඩිය එළියෙ ඉන්න අයයි හොඳයි කිව්වොත් අපිට හැමදාම වෙන්නෙ අලුත් අයත් එක්‌ක යන්න. ඉස්‌සර අපේ කණ්‌ඩායමේ හිටිය තරග 50 ක වැඩිය ක්‍රීඩා කරපු හත් අට දෙනෙක්‌. ජාත්‍යන්තර අත්දැකීම් ගන්න අවම වශයෙන් තරග 30 ක්‌වත් ක්‍රීඩා කරල තියෙන්නෙ ඕන. 2019 වන විට මේ කණ්‌ඩායම තරග දිනවන කණ්‌ඩායමක්‌ බවට පත් වෙයි. එතෙක්‌ ඉවසාගෙන ඉන්න." යැයි කණ්ඩායම පිළිබද අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.
    මාස 19 කට පසු කණ්‌ඩායමට පැමිණ ක්‍රීඩා කළ තරගාවලි දෙකේදී තමාට දක්‍ෂතා දැක්‌වීමට නොහැකි වීමෙන් ඉදිරි මාස තුන ඇතුළත සිය ක්‍රිකට්‌ දිවිය පිළිබද තීරණය කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග කියා සිටියා.
    "මම මාස 19 කට පස්‌සෙ ඇවිල්ල සිම්බාබ්වේ තරගාවලියයි ඉන්දියානු තරගාවලියයි තමයි ක්‍රීඩා කළේ. එතනදි මට සුපුරුදු දක්‍ෂතා දක්‌වන්න බැරි වුණා. හැබැයි මට ඉදිරියටත් කණ්‌ඩායම දිනවන්න බැරි නම් අයින් වෙලා යනවා. මම මේ තරගාවලිය ඉවර වෙලා බලනවා මගේ දැන් තියෙන ශාරීරික යෝග්‍යතාව ගැන. ඉස්‌සර තිබුණ රිද්මයට මට එන්න බැරි වුණොත් මම තීරණයක්‌ ගන්නවා."
    තරුණ ක්‍රීඩකයන්ට යම්කිසි කාලයක්‌ අවශ්‍ය බවත් ඔවුන් උඩ පන්දු අත හරින්නේ පීඩනය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් බවත් මාලිංග පවසයි. "ඇත්තටම මෙතන ඉන්න සමහරු එක්‌දින තරග දහයක්‌වත් ක්‍රීඩා කරල නැහැ. ඔවුන්ට ප්‍රේක්ෂකයන් ගොඩක්‌ ඉන්න විට සහ ලෝකයේ හොඳම කණ්‌ඩායමක්‌ සමග ක්‍රීඩා කරන විට පීඩනය එනවා. මම අවුරුදු දාහතරක්‌ ජාතික කණ්‌ඩායම නියෝජනය කළ කෙනෙක්‌ හැටියට ඒක හොඳට දන්නවා. නමුත් ඔවුන් තවමත් ඉගෙන ගනිමින් ඉන්නෙ."
    සිවුවෙනි එක්දින තරගයේදී ලසිත් මාලිංග සිය තුන්සිය වැනි එක්‌දින කඩුල්ල දවා ගත් අතර පැවැති තරග හතර තුළදී දවා ගත්තේ කඩුලු දෙකක්‌ පමණි. ඒ අතරවාරයේ ඔහුගේ පන්දු යෑවීම හමුවේ උඩ පන්දු කිහිපයක්‌ද ශ්‍රී ලංකා පන්දු රකින්නෝ බිම දැමුහ.
    කෙසේ වෙතත් හෙට (03 දා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පස්‌වැනි එක්‌දින තරගය පැවැත්වෙන අතර එම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්‌ අත්විදීමට සිදුවේ. නමුත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිත්‍ය එක්‌දින නායකයා වන උපුල් තරංග යළිත් කණ්‌ඩායමට ඇතුළත්ව තිබීමෙන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩිල්ෂාන් මුණවීරට ස්‌ථානය අහිමි වනු ඇත. ආබාධයකට ලක්‌ව සිටින ධනුෂ්ක ගුණතිලකද හෙට තරගය ක්‍රීඩා කිරීමට වැඩි අවස්‌ථාවක්‌ ඇති අතර එසේ වුවහොත් වනිදු හසරංගට ස්‌ථානය අහිමි වේ. මලින්ද පුෂ්පකුමාර වෙනුවට යළිත් තිසර පෙරේරාට අවස්‌ථාවක්‌ හිමිවීමටද ඉඩක්‌ පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    තිසර පෙරේරා No Experience :lol::lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැක්කයින් දැක්කේ නැ උබ වගේ එකෙක් :rofl:
    මාර පොසිටිව් මයින්ඩ් fan කෙනෙක්
    ඔය පොසිටිව් මයින්ඩ් එක අපේ team එකට තිබ්බ නම් අපි අද හොද තැනක

    :):):)

    Hodama Team Eka Lu Dala Thiyenne :lol::lol::lol:

    mama Dakka Video Ekak Machan Eke Selection Committee Eke un select karal Chance Dunn Aluth Kollo Gana Thiyenne

    Samahara Ayata 1 Match Ekai :growl::growl::growl:

    Adath Thisara Perera Innwalu Match eke

    :lol::lol::lol:

    අපි තරඟාවලියකට පෙර කියන්නේ ඉන්දියාව කියන්නේ අංක 1 කණ්ඩායමක් ඔවුන්ව පරද්දන්න ලේසි නෑ අපි උත්සහ කරනවා ඔවුන්ගේ පිතිකරුවන් පන්දුයවන්නෝ ශ්‍රේණිගත කිරිමේ ඉදිරියෙන්ම ඉන්න දක්ෂ කණ්ඩායමක් අපි හොඳ තරඟයක් දෙන්න හිතාගෙන ඉන්නවා කියලා මෙන්න මේ මානසිකත්වය අනිත් කණ්ඩායම අංක 1 අපි පහළ ඉන්නේ අපිට අමාරුයි මේ අයව පරද්දන්න කියන මානසිකත්වයෙන් ඉන්නේ මේ තත්ත්වය නැති කලොත් තරඟ දිනන්න පුලූවන් අනෙක් කණ්ඩායමේ ප්‍රබලකම අපේ ඔලූවට දාගන්න හොඳ නෑ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :):):)

    අපි තරඟාවලියකට පෙර කියන්නේ ඉන්දියාව කියන්නේ අංක 1 කණ්ඩායමක් ඔවුන්ව පරද්දන්න ලේසි නෑ අපි උත්සහ කරනවා ඔවුන්ගේ පිතිකරුවන් පන්දුයවන්නෝ ශ්‍රේණිගත කිරිමේ ඉදිරියෙන්ම ඉන්න දක්ෂ කණ්ඩායමක් අපි හොඳ තරඟයක් දෙන්න හිතාගෙන ඉන්නවා කියලා මෙන්න මේ මානසිකත්වය අනිත් කණ්ඩායම අංක 1 අපි පහළ ඉන්නේ අපිට අමාරුයි මේ අයව පරද්දන්න කියන මානසිකත්වයෙන් ඉන්නේ මේ තත්ත්වය නැති කලොත් තරඟ දිනන්න පුලූවන් අනෙක් කණ්ඩායමේ ප්‍රබලකම අපේ ඔලූවට දාගන්න හොඳ නෑ

    Mona Prabalada Bun Catches Gan nathuwa Dinna matches Ekakwath na Loke :dull::dull: Catch eka Drop unama Eka Hondai Kiyana Un inne team Eke :lol::lol::lol:

    Waraddak unama Eka hadaganna One

    Thisara Wage Fail unta Chance Dena ekenma Penawa Hadena Team Eka

    :lol::lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :):):)

    අපි තරඟාවලියකට පෙර කියන්නේ ඉන්දියාව කියන්නේ අංක 1 කණ්ඩායමක් ඔවුන්ව පරද්දන්න ලේසි නෑ අපි උත්සහ කරනවා ඔවුන්ගේ පිතිකරුවන් පන්දුයවන්නෝ ශ්‍රේණිගත කිරිමේ ඉදිරියෙන්ම ඉන්න දක්ෂ කණ්ඩායමක් අපි හොඳ තරඟයක් දෙන්න හිතාගෙන ඉන්නවා කියලා මෙන්න මේ මානසිකත්වය අනිත් කණ්ඩායම අංක 1 අපි පහළ ඉන්නේ අපිට අමාරුයි මේ අයව පරද්දන්න කියන මානසිකත්වයෙන් ඉන්නේ මේ තත්ත්වය නැති කලොත් තරඟ දිනන්න පුලූවන් අනෙක් කණ්ඩායමේ ප්‍රබලකම අපේ ඔලූවට දාගන්න හොඳ නෑ

    Anika Matches 4n Mone Eke da Honda Tharaga Dunne

    :lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :):):)

    අපි තරඟාවලියකට පෙර කියන්නේ ඉන්දියාව කියන්නේ අංක 1 කණ්ඩායමක් ඔවුන්ව පරද්දන්න ලේසි නෑ අපි උත්සහ කරනවා ඔවුන්ගේ පිතිකරුවන් පන්දුයවන්නෝ ශ්‍රේණිගත කිරිමේ ඉදිරියෙන්ම ඉන්න දක්ෂ කණ්ඩායමක් අපි හොඳ තරඟයක් දෙන්න හිතාගෙන ඉන්නවා කියලා මෙන්න මේ මානසිකත්වය අනිත් කණ්ඩායම අංක 1 අපි පහළ ඉන්නේ අපිට අමාරුයි මේ අයව පරද්දන්න කියන මානසිකත්වයෙන් ඉන්නේ මේ තත්ත්වය නැති කලොත් තරඟ දිනන්න පුලූවන් අනෙක් කණ්ඩායමේ ප්‍රබලකම අපේ ඔලූවට දාගන්න හොඳ නෑ
    koheda ban jadeja na ashwin na
    okkoma aluth bowlaersal inne
    ape aluth team ekak kiwwata ungeth aluth un thama inne