⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ස්පිනර් කෙනෙක් ගෙන්න වෙයි වගේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    uda dagena fast blower dennek gaththa,over 06 spin genava..ayiyo salli

    sana boy gahala pannna ona ratinuth
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    oka kiya kiya idapan december u lankava dala yanava :rofl::P:P

    හේරත්නුත් ගිහින් තමයි ආවෙ ඒක අවුලක් නැ ODI වලට නම් මිලින්ද හරි ගියොත් හොදයි සනත් මිලින්දව බන්ගලි squad එකටත් දැම්ම හේරත් ඉන්න නිසා ටෙස්ට් ලැබෙන්නෙ නැ දැන්මම
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ඔය වෙගේ change එකක් අපේ උන් කරයිද බන් මේක ශ්‍රි ලංකාව.


    4. දනංජය(මගේ නම් එච්චරම කැමත්තක් නෑ මගේ ඉස්කෝලේ team එකේ captain උනත් මූ ලොකු scene දැම්මනේ. බලමු ඉතින්)
    Monawada ලොකු scene?:eek:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    uda dagena fast blower dennek gaththa,over 06 spin genava..ayiyo salli

    sana boy gahala pannna ona ratinuth

    ඔව් සනා ගහල පන්නල උඹව දාන්න තමයි වෙන්නෙ කැප්ටන් තමයි අන්තිම 11 තොරන්නෙ මොකද කැප තමයි මැදදි ගේම ඇදගෙන යන්නෙ එයාට ඕන විදියට තමයි ටීම් එක තොරන්නෙ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් සනා ගහල පන්නල උඹව දාන්න තමයි වෙන්නෙ කැප්ටන් තමයි අන්තිම 11 තොරන්නෙ මොකද කැප තමයි මැදදි ගේම ඇදගෙන යන්නෙ එයාට ඕන විදියට තමයි ටීම් එක තොරන්නෙ

    den meke supuer senior ekek kivve team eka thoranne selection kamituven kiyala :shocked::shocked:

    cricinfo page eka auto refresh wela update wenne nahane ban
    update venava
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලහිරුට එන්න තිබුනු විකට් එකත් ගුනරත්න අත ඇරියා :baffled::baffled: