ඉන්දියාවේ සල්ලි වලට බැටින් විකට් එකක් හදලා නම් මලින්දව ගාල්ලේ ගස්සන එක තේරුමක් නෑ බන්.එහෙම උනොත් හොදම වැඩේ ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් ගස්සන එක(විශ්ව ප්‍රනාන්දු,ලහිරු කුමාර/නුවන් ප්‍රදීප්)

ටොස් එක දිනලා මුලින් බැට් කලොත් මොනවා හරි කරගන්න පුලූවන් වෙයි කොහොමත් 4 ඉනිම ලේසි නෑ ගාල්ලේ ගහන්න ස්පින් වෙනවා ප්‍රදිප් එක්ක විශ්ව දැම්මොත් හොඳයි ඉන්දියාවේ දකුණත් බැටාලා වැඩි නිසා විශ්වට විකට් ගන්න චාන්ස් එකක් තියෙනවා 


කොහොමත් රංගන තව අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරයි.දැන් ඕනේ ඌ නැති කාලෙක හොද ස්පිනර් කෙනෙක් හොයාගන්න.ඒ ස්පොට් එකට සුදුසුකම් තියෙන හොදම කෙනා මලින්ද
හොඳම දේ තමයි රංගන එක්ක මලින්දව දාලා ඊලඟ තැන හදලා ගන්න එක එතකොට හේරා යනකොට ඒ අඩුව කවර් කරගන්න පුලූවන් මොකද ක්ලබ් හොඳට කලාට ඉන්ටර්නැෂනල් වෙනම ලේවල් එකක් නිසා මලින්දව හේරා එක්කම දාලා පළපුරුද්ද දෙන්න ඕනා
) අපිට තවම ටෙස්ට් වරම් තියෙන එක ගැන(සිම්බාබ්වෙනුත් කන්න ගියානේ
)පුදුමයි කියලා
