⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
20294478_10155515223982114_3851756972312083969_n.png
 

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කෝ 700+ ගහනවා 952 පන්නනවා කියපු උන්??
    දවාන් නිසා තමයි ඕකුන් නැගිට්ටේ
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    :D

    Giya giyaaaaaaaaaaaaaaaaaaaa

    ape hodama bata hiyooooooooooooooooo

    muwa anthima match eke anthima inning ekata witarak ganna barida :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Yadavලා 6 ඒවා ගහන පිච් එකේ අර පර බල්ලා 2nd over එකෙන්ම out. review එකකුත් කෑවා. ඔය වගේ පරයෝ ඉන්නකන් මැච් එකක් දිනන්න පුලුවන්ද.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඕකව යවලා කොටාව ගෙන්නවයිද දන්නෙත් නෑ. අපේ selectorsla එහෙමනේ. 0 ඒවා 10ක් ගියත් කමක් නෑ කියලා අවුරුදු 18 19 පොඩි කොල්ලෙක් ගස්සවන්න ඕන. මේ කාලකන්නි කොච්චර කාලයක් කෑවද test cricket අපේ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    asela nathi eke hoda battek genalla dimuth puthawa bankuwe waadi korawala thibba nam watinawane. kohomath 2nd innig eke oya putha gahannema nane

    ඕකගේ 2nd innings average එක 40යි බන්, අන්තිම එකේ ටිකක් ගහල ආයේ place එක තියාගන්නවා :angry::angry::angry: