⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    21st century sportsmen ban un ape un tama 90's ponz la :lol:

    sirawata.. ekenma penawa ape ung fitness walin koi tharama childish da kiyala..

    Anith eka balapan press conference wala kohli ehema katha karana ewai ape un katha karana hati..

    Arun hena professionally katha karanne.. ape un ohe andabutha kiyonawa :lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධක ඒකකයේ නිලධාරීන් හදිසියේම ක්‍රීඩක විවේකාගාර වැසිකිළියට කඩාවැදී ඇතැයි වාර්තා වේ.

    ජාතික ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් දෙදෙනෙකු සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව මෙම නිලධාරීන් යම්කිසි උපාංගයක් (device) සොයමින් මෙලෙස ක්‍රීඩක විවේකාගාර වැසිකිළියට කඩාවැදී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    එක් ක්‍රීඩකයෙකු ගේ හැසිරීම සැකසහිත වූ බැවින් මෙම පැමිණිල්ල කළ බව අදාල ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් දෙදෙනා පැවසූ බව ක්‍රීඩාගාරය තුළ සිටියෙකු විසින් හිටපු ජාතික ක්‍රීඩකයෙකු ට සනාථ කර ඇතැයි ද එහි දැක්වේ.

    වාර්තා වන අන්දමට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් පිළිබඳව නොදන්නා බවත්, මෙවැනි පරීක්ෂණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධක ඒකකය විසින් ස්වාධීනව සිදුකරන බවත් ය.

    සම්පත් ගේ අවුලක් නෑ ලු :rolleyes::rolleyes:

    මේ අතර, සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ගේ ඥාතියෙකු ලෙස සැලකෙන සම්පත් හෙට්ටිආරච්චි නම් පුද්ගලයෙකු සිම්බාබ්වේ සංචාරය අතරතුර පැවති කණ්ඩායම් රැස්වීම් වලට සහභාගී වී පසුව ඊට එරෙහිව තහනමකට ලක්ව ඇති බවට කසුකුසුවක් පවතින බවයි.

    සම්පත් හෙට්ටිආරචිච් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් හි සේවකයෙකු බවත්, ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ‘brain centre’ නම් අංශය භාරදීමට හෙට්ටිආරච්චි මහතාව යෝජනා වී ඇති බවත් පවසන ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඉදිරියේදී ඔහු විසින් භාරගැනීමට ඇති රාජකාරී සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට මෙවැනි රැස්වීම් වලට අවශ්‍ය විටකදී සහභාගී විමට සිදුවන බවයි. මෙම රැස්වීම් වලට සහභාගී වීම සම්බන්ධයෙන් ඔහුට කිසිඳු තහනමක් පනවා නැතැයි ද සිල්වා මහතා පවසා තිබේ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    mirror news
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,790
    113
    Maligawatta
    20375992_1895381470722771_1667280547356723544_n.jpg
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sirawata.. ekenma penawa ape ung fitness walin koi tharama childish da kiyala..

    Anith eka balapan press conference wala kohli ehema katha karana ewai ape un katha karana hati..

    Arun hena professionally katha karanne.. ape un ohe andabutha kiyonawa :lol:

    ow ban mic ekak issarahata ghn kata karannawat beri school boys la wage gotha gagaha dodawanawa,

    anith eka ban me podi kollo pawa pack hadaganna asawen dagaladdi national team eke eka ponnayekta ehema asawakwat nette ai ban, hitaganna be
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවෙ පන්දු රකින්නෝ 2017 අත්හැරිය උඩපන්දු 56
    Table.jpg

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Mewa eththada?
    මේ ෆේස්බුක් කරන එවුනම් මොක්කුද මන්දා මොකක් හරි ඉමේජ් එකක් හොයාගන්නවා මොකක් හරි ගහනව හිතට එන.. :baffled:
    ඕවාගේ දේවල් හැමෝම කරනවා. අනික උ කොහොමද කියන්නේ ඕවා. :angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow ban mic ekak issarahata ghn kata karannawat beri school boys la wage gotha gagaha dodawanawa,

    anith eka ban me podi kollo pawa pack hadaganna asawen dagaladdi national team eke eka ponnayekta ehema asawakwat nette ai ban, hitaganna be

    Ape unta kadda bari ekath awl bn...

    Kadda nam monada api sinhala hutto gaagena enawane owa kiwwama...

    Balapan india wala paare renwa kiwwata unge kadda hama rkatama wage puluwan bn... :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,224
    113
    නුවර
    Mewa eththada?

    මේ ෆේස්බුක් කරන එවුනම් මොක්කුද මන්දා මොකක් හරි ඉමේජ් එකක් හොයාගන්නවා මොකක් හරි ගහනව හිතට එන.. :baffled:
    ඕවාගේ දේවල් හැමෝම කරනවා. අනික උ කොහොමද කියන්නේ ඕවා. :angry:

    ඔය page එකනං පිස්සුවක් බන්. ගිහින් බලපල්ලකො. පුළුවන්තරම් playersලට ගහන එක කරන්නේ. cricket වලට වඩා උන්ගේ life වල අඩුපාඩු හොයන එක තමා ඔය page එකේ වැඩේ. පොඩ්ඩක් ගිහින් බලපන්කො. එදා match එකට කලින් දිල්රුවන් මොකටද ගහන්නේ කියලා අහලා දැන් ඌම කියනවා, වෙලාවට හිටියේ කියලා. මේ දවස්වල ඩික්කා අල්ලාගෙන ඌට ගහනවා. අර්ජුන අත කඩාගෙන ගහපු test match එක පෙන්නලා හේරාට hint ගහනවා