⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekko chandimal ta plans ne ehema nathnam plan godai . over ekata 2parak 3 parak field wenas wenawa:D:D
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ekko chandimal ta plans ne ehema nathnam plan godai . over ekata 2parak 3 parak field wenas wenawa:D:D

    පැලැන් කරල තියෙනව බෝල 6ම ඒකයි අවුල හැම බෝලෙම වෙනස් වෙනවා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාලිංග මැච් එක බලන්න ඇවිත් අන්න බලපන් කොල්ලො මූ ටෙස්ට් ගැහුව නම් අපි මෙච්චර ඇඹරෙන්නෙ නැ
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ekko chandimal ta plans ne ehema nathnam plan godai . over ekata 2parak 3 parak field wenas wenawa:D:D

    ape unta mona planda,game yanna vage match ekata ava..bolen boleta field hadala balanava wicket ekak yavida kiyala

    simple plan :P:love:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    SSC pitch එකේ මාලින්දයව දාලා ඌවත් නැති කරා වගේ මට නම් පේන්නේ.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    SSC pitch එකේ මාලින්දයව දාලා ඌවත් නැති කරා වගේ මට නම් පේන්නේ.

    first day ඔහොම තමයි අපේ ෆාස්ට් බෝලර් කෙනෙක් නැති එක තමයි අඩුව