⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Coconut-oil.jpg


    පොල් ගහමුද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    ado ticket ganan yako 7000i aduma aduma ticket eka

    අඩුම නෙවේ ඔය, grand stand . නුවර 5000i, ප්‍රේමදාසේ 7500, දබුල්ලේ 3000යි:baffled:

    අඩුම 200යි, 300යි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද යස අගේට හිටපු කටුස්සව නරක් කරේ.
    :eek::eek:
    බලපන් කසිප්පුවෝ මට සුකිරි දෙනව කියල මාව වැරදි වැඩකට පොළඹව ගන්න හැදුවා මේ උපුල් මාමා :( පව් මම
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩුම නෙවේ ඔය, grand stand . නුවර 5000i, ප්‍රේමදාසේ 7500, දබුල්ලේ 3000යි:baffled:

    අඩුම 200යි, 300යි

    මේක රජ කෑමක්.ඔච්චර වියදම් කරලා ටිකට් ගන්න එපා...:D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඇත්තද නැද්ද මංදා..
    පහුගිය ටිකේ ඩීන් ජෝන්ස් මාර විදියට අපේ ටීම් එකේ හොද කිව්වා..
    මාර විදියට බැක් කරා..
    සමහර විට වෙන්නත් පුළුවන්.. කියන්න බැහැ..
    ඒත් අපේ සුමති එක්ක නම් මෙලෝ යකෙකුට කරන්න බැහැ..

     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ඔන්න බලපන් මේ tour එකෙන් පස්සේ kuldeep yadav සහ abinav mukund පොරවල් වෙනවා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kalekin katata rasata kewe nedda? menna anagi awasthawak. raja bojun lagadima. enna balanna Sri lanka VS India cricket match narabanna bada kata pirenna kana heti balanna