⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Chandi

    AID_2908-copy.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    “පළවෙනි දේ තමයි ලෝක කුසලාන අවසන් මහා තරගෙකදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනස් කළා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් වෙනස් කරද්දී තේරීම් කමිටුවට දැනුම් දෙන්න ඕනේ, ක්‍රීඩා ඇමතිවරයා අනුමත කරන්න ඕනේ. ඒ කිසිවක් නැතුව, ක්‍රිකට් පාලක මණ්ඩලය දන්නෙත් නැතුව අවසාන මොහොතේ ක්‍රීඩකයන් 4 දෙනෙක්ම මාරු කළා. මේක ඉතාම සැක සහිත කාරණයක්.” හිටපු අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී එසේ කියැවිණි.

    “දෙවැනි එක තමයි ක්‍රීඩකයන්ගේ කාමරේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සිගරට් හතලිස්ගානක් බීලා තිබුණයි කියලා කළමනාකරුවෙක් වාර්තාවක් දීලා තිබුණා. ඒ වගේම තරගාවලිය තුළදී යම් වෙනස්කිරීම් කරන්න කිව්වහම ඒවා නොකරපු අවස්ථාත් තිබුණා.” හිටපු අමාත්‍යවරයා දැන් හෙළිකරන මෙවන් කාරණා එකල හෙළි නොකළේ ඇයි දැයි ගැටලුවක්ද මතුවන නමුත් මෙය එසේ මෙසේ චෝදනාවක් නොව අතිශය බරපතල ප්‍රකාශයකි.

    මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”

    :shocked::shocked::shocked::shocked:
    මහින්දානන්ද අළුත්ගමගේ 2011 ලෝක කුසලාන අවසන් තරඟය
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    Mokadda hethuwa? Mathews injured unu hindane semi final ekedi :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කවුද ඒ සිගරට් ගහපු එකා :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර

    උටත් දැන් තමා ඔක්කොම මතක් වෙලා තියෙන්නේ . මම නන් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ ඔය දේශපාලකයෝ කියන කතා. අමු පච කෙලින්නේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උටත් දැන් තමා ඔක්කොම මතක් වෙලා තියෙන්නේ . මම නන් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ ඔය දේශපාලකයෝ කියන කතා. අමු පච කෙලින්නේ.

    2011 kiyapu ekak kiyala neda oya daala thiyenne :baffled:
    ane manda mata mawath sure ne :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    2011 kiyapu ekak kiyala neda oya daala thiyenne :baffled:
    ane manda mata mawath sure ne :sorry:
    "මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”

    අන්න ඒ කොටස sure නෑ පොඩ්ඩක් වත්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කවුද ඒ සිගරට් ගහපු එකා :D

    :no::no::no:

    උටත් දැන් තමා ඔක්කොම මතක් වෙලා තියෙන්නේ . මම නන් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ ඔය දේශපාලකයෝ කියන කතා. අමු පච කෙලින්නේ.

    2011 kiyapu ekak kiyala neda oya daala thiyenne :baffled:
    ane manda mata mawath sure ne :sorry:

    කළමනාකරුගේ වාර්තාවේ ලියලා තියෙනවා නම් ක්‍රිකට් බොඩ් එකේ ඇති ෆයිල් එක :P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”

    අන්න ඒ කොටස sure නෑ පොඩ්ඩක් වත්

    මගේ පුද්ගලික අදහස නම් මේ සිගරට් කතාව ගැන හිතනකොට සමහර මිනිස්සු ගැඹුරින් කල්පනා කරන්න ඕනා වුනාම දිගටම සිගරට් බොනවා මම හිතනවා යම්කිසි බලපෑමකට ක්‍රිඩකයෝ හසුවුනා කියලා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    මගේ පුද්ගලික අදහස නම් මේ සිගරට් කතාව ගැන හිතනකොට සමහර මිනිස්සු ගැඹුරින් කල්පනා කරන්න ඕනා වුනාම දිගටම සිගරට් බොනවා මම හිතනවා යම්කිසි බලපෑමකට ක්‍රිඩකයෝ හසුවුනා කියලා.
    හ්ම්.... හ්ම්... stress එක .

    හැබයි කොහොමත් final ආව කියෙන්නෙත් stress තමා. ඊට කලින් එකෙත් final කෑවා. තව ඒවාට final ඇව්ල්ලා කාලා යනවා. ඒවා මතක් වෙද්දී stress තමා. 2007 final එකට කලින් tv program එකක අවිශ්ක ගුණවර්ධනද කොහේදෝ කියනවා final එකට කලින් නින්දේදී කෑ ගහනවලු playersලා. අල්ලපාන්, ගහපන් කියාකිය.