හතුරුසිංහ ලංකාවට කොචින් වලට යනවා කියලා බංගලියෝ මෝරා කරන් ගාණ කපා ගන්නවද මන්ද ?පවු බංගලියෝ
![]()

google eke thibune. wediya beluwe ne hebai. balamuko meka innawane danna udawiya hathurusinghata wada hodata![]()

source?
google kalama anthimata uge salary eka penwanne 12,500$ kiyala. a kiyanne dan 25,000$ gewanawada Rs. 3.6M withara per month

![]()
Nipun Ransika crowned Dialog 4G Schoolboy Cricketer 2017
Indiawata practice match nadda? Thibbanam dala balanna thibba 
“පළවෙනි දේ තමයි ලෝක කුසලාන අවසන් මහා තරගෙකදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනස් කළා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් වෙනස් කරද්දී තේරීම් කමිටුවට දැනුම් දෙන්න ඕනේ, ක්‍රීඩා ඇමතිවරයා අනුමත කරන්න ඕනේ. ඒ කිසිවක් නැතුව, ක්‍රිකට් පාලක මණ්ඩලය දන්නෙත් නැතුව අවසාන මොහොතේ ක්‍රීඩකයන් 4 දෙනෙක්ම මාරු කළා. මේක ඉතාම සැක සහිත කාරණයක්.” හිටපු අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී එසේ කියැවිණි.
“දෙවැනි එක තමයි ක්‍රීඩකයන්ගේ කාමරේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සිගරට් හතලිස්ගානක් බීලා තිබුණයි කියලා කළමනාකරුවෙක් වාර්තාවක් දීලා තිබුණා. ඒ වගේම තරගාවලිය තුළදී යම් වෙනස්කිරීම් කරන්න කිව්වහම ඒවා නොකරපු අවස්ථාත් තිබුණා.” හිටපු අමාත්‍යවරයා දැන් හෙළිකරන මෙවන් කාරණා එකල හෙළි නොකළේ ඇයි දැයි ගැටලුවක්ද මතුවන නමුත් මෙය එසේ මෙසේ චෝදනාවක් නොව අතිශය බරපතල ප්‍රකාශයකි.
මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”
මහින්දානන්ද අළුත්ගමගේ 2011 ලෝක කුසලාන අවසන් තරඟය

උටත් දැන් තමා ඔක්කොම මතක් වෙලා තියෙන්නේ . මම නන් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ ඔය දේශපාලකයෝ කියන කතා. අමු පච කෙලින්නේ.

"මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”2011 kiyapu ekak kiyala neda oya daala thiyenne
ane manda mata mawath sure ne![]()
කවුද ඒ සිගරට් ගහපු එකා![]()

උටත් දැන් තමා ඔක්කොම මතක් වෙලා තියෙන්නේ . මම නන් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ ඔය දේශපාලකයෝ කියන කතා. අමු පච කෙලින්නේ.
2011 kiyapu ekak kiyala neda oya daala thiyenne
ane manda mata mawath sure ne![]()

"මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”
අන්න ඒ කොටස sure නෑ පොඩ්ඩක් වත්
හ්ම්.... හ්ම්... stress එක .මගේ පුද්ගලික අදහස නම් මේ සිගරට් කතාව ගැන හිතනකොට සමහර මිනිස්සු ගැඹුරින් කල්පනා කරන්න ඕනා වුනාම දිගටම සිගරට් බොනවා මම හිතනවා යම්කිසි බලපෑමකට ක්‍රිඩකයෝ හසුවුනා කියලා.