⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ වැඩේ කියන්නේ ඇයි :oo:
    අනුෂ්කා නංගි වගේ අයත් ඔතන ඉද්දි කෝලි මහතාට මාලේ දාන්නේ හොට් නංගියෙක් නෙවෙයිනේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    DFLO3T_VwAAxaCs
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Malinda kelinma 15 wala athi I think. Onna balahan mark my word. Roshen pons gonna fail this match too :growl::growl:

    ඔව් අරු captain නෙමෙයි හින්ද Roshenට උඩින්ම දැන් ඇතුලට එන්න පුළුවන් :yes:

    ඕක තලා ගනී ලකුණු ටිකක් :D:yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඔව් බං..
    දෙන්නම් ඕෆිලා දෙන්නෙක්..
    මුන් ඉන්දියා එක්ක පේස් එකෙන් ගේම ගහන්න ට්‍රයි කරනවද මංදා..
    මම නම් කියන්නේ හොද ස්පින් විකට් දෙන්න ඕන..
    මතකනේ ඕස්ට්‍රේලියා ඉන්දියාවට ආපු වෙලාවේ ඉන්දියන් උන් දීලා උන්ට ඉනින්ස් දෙකේ 200ක් වත් ගහගන්න බැරි උනා..
    30% - 70% වගේ ස්පින් බැටින් විකට් දෙන්න ඕන..
    එතකොට ලෝ ස්කෝර් හොද ගේමක් බලාගන්න පුළුවන්..
    ඒත් මට නම් හිතෙන්නේ පේස් එකෙන් තමයි යන්න මුන්ගේ ප්ලෑන් එක බැටින් ෆ්රෙන්ඩ්ලි විකට් දීලා..
    මැච් 3න් දෙකක්ම තියෙන්නේ එස් එස් සී පල්ලෙකැලේ, ලේසියෙන්ම ග්‍රාස් විකට් හදන්න පුළුවන්..
    අනේ මංදා මුන්ගේ ප්ලෑන් නම් හිතාගන්න බැහැ..