⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ක්‍රීක්ඉන්ෆෝ එක අලුත් වෙලා නේද :oo:

    Dannam design eka patta kalin ekata wada :) eth oke ka** indian kaarayo tika lankawe unge comment witharai moderate karanne, racist, kunu harpa kath kiwwata indian karayonge comment moderate karanne na :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dannam design eka patta kalin ekata wada :) eth oke ka** indian kaarayo tika lankawe unge comment witharai moderate karanne, racist, kunu harpa kath kiwwata indian karayonge comment moderate karanne na :angry:
    මටනං අවුල් බන් ඔක්කොම විසිරිලා වගේ, කලින් නං එක මැච් එකක විස්තර එකට තිබුනනේ. දැන් හැමතැනම ඕනේ නැති විස්තර පිරිලා වගේ :oo:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    women semiye indian ekiyak 171 gahala :O

    adu india un wc dinuwoth maru ban women cricket walatat salli billion ganan ei ehenam ape kellantat hodai
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :rofl::rofl: oya deela thiyenne chance

    මලින්දගේ බෝලින් කවුරුත් දැකලා නැති නිසා කෙලින්ම මැච් එකට ඌව දානවා ඉන්දියාව කොර වෙන්න ;);) කොහොමද සනාගේ මොලේ :):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මටනං අවුල් බන් ඔක්කොම විසිරිලා වගේ, කලින් නං එක මැච් එකක විස්තර එකට තිබුනනේ. දැන් හැමතැනම ඕනේ නැති විස්තර පිරිලා වගේ :oo:

    :yes::yes: ගෝම ගොඩක් වගේ බං :sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    u9V3ftf.jpg