⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

numeric

Member
Jun 7, 2010
1,467
602
0
බංගලාදේශ කණ්ඩයාමේ පිතිකරණ උපදේශකවරයා ලෙසින් ක්‍රියාකළ තිලාන් සමරවීරගේ නිළ සේවා කාලය දීර්ඝ නොකිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.
පසුගිය වසරේ සැප්තම්බර් මාසයේදී සමරවීරගේ සේවා කාලය ශූරයන්ගේ කුසලානය දක්වා දීර්ඝ කරනු ලැබුවා.
කෙසේ වෙතත් තවදුරටත් තිලාන් සමරවීරගේ සේවය ලබා නොගැනීමට බංගලාදේශය තීරණය කොටතිබෙනවා.
බංගලාදේශ ක්‍රිකට් ආයතනය මේ වන විට නව පිතිකරණ උපදේශකවරයෙක් සඳහා සොයා බලමින් සිටින බව එහි විධායක නිසමුද්දීන් චෞදි ප්‍රකාශ කළා.ඒ සඳහා සලකා බැලෙන නම් ලැයිස්තුවේ හිටපු ඔස්ට්‍රේලියානු පලමු පෙල ක්‍රීඩකයෙකු වන මාර්ක් ඕ නීල් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේද පුහුණුකරු ධූරය මෙ වන විට හිස්ව පවතින අතර ඒ සඳහා තිලාන් සමරවීර පත්කරනවාද නැද්ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.


252395.jpg

http://nethgossip.lk/article/27007
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ashwin amatha una kiyahan ko :sorry::sorry::sorry: kai wage. kawda bung kuldeep. moka wunath ape ewun uwa top bowler kenek karala yawai. kabbo form champs

    කුල්දීප් chinaman bowler කෙනෙක්, හොද control එකකින් දානවා, අපේ සදා වගේ නෙමෙයි :dull::dull:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    චන්දිමාල් හෙට මැච් එක ගහන්නේ නෑ කියන්නේ ඇත්තද? ඌට උනලු. විස්තරයක් දන්නවද?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    චන්දිමාල් හෙට මැච් එක ගහන්නේ නෑ කියන්නේ ඇත්තද? ඌට උනලු. විස්තරයක් දන්නවද?

    උන කියල තමයි ආරංචි :( දනුෂ්කයා open එයි, තරංග මැද්දට යයි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ohoma wela Danushka gahagaththoth Dimuth pons ta RIP tamai. Ehema wenawanam hodai ban Danyshkayage part time off break tiyenawane anika.

    ඔව් අහ්හ්.. එහෙනම් බඩුම තමයි :P:P ඔෆියක් වත් දාන්න එකෙක් ඉන්නවා නේ එතකොට :cool:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චන්දිමාල් හෙට මැච් එක ගහන්නේ නෑ කියන්නේ ඇත්තද? ඌට උනලු. විස්තරයක් දන්නවද?

    match tiyenne 26,e veddi chandi bandi evi :P