⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20204898_246931102492461_3333728781654294528_n.jpg

    Me mala perethaya nam epa..

    Ape harak okawa gani da kiyannath ba.. Upan gei moda weda ne thattaya karannae mostly

    It should be Rosen Silva :growl::growl::growl:

    No thirimanna please :dull::dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Me mala perethaya nam epa..

    Ape harak okawa gani da kiyannath ba.. Upan gei moda weda ne thattaya karannae mostly

    තිරිමාන්න වන්ඩේ දාන්න තියෙන්නේ ;);) හොඳට ෆොම් එකට ආවොත් ටෙස්ට් දැම්මට අවුලක් නෑ :) තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනා ක්‍රිඩකයෙක් :):)
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තිරිමාන්න වන්ඩේ දාන්න තියෙන්නේ ;);) හොඳට ෆොම් එකට ආවොත් ටෙස්ට් දැම්මට අවුලක් නෑ :) තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනා ක්‍රිඩකයෙක් :):)

    Thrimanna ODI player kenek..not Test machan...uta test gahanna amauryi ;):lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    චන්දිමාල් රෝහල් ගත කෙරේ.
    දිනෙෂ් චන්දිමාල් සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගය ක්‍රිඩා කලෙ උණ තියාගෙන.
    එහෙම හිටපු චන්දි එදා රැ සිරසෙ තිබ්බ වැඩසටහනට නොයා ඉන්න පුලුවන්ද කියලා ක්‍රිකට් ආයතනයෙන් සහ සිරසෙන් ඇහුවා.
    කාලකන්නි මූසලයො උන්ගේ රේටිං හදාගන්න ලෙඩ වෙලා මහන්සි වෙලා ඉදපු එකාව බලෙන් ගෙන්න ගෙන රෙස්ට් කරන්න නොදි බලෙන් තියා ගත්තා රෑ..
    මහන්සිය පිටට රෙස්ට් නොකර ඉදලයි චන්දිගෙ ලෙඩ වැඩි උනේ
    (සිරස සටනට නායකයන් වශයෙන් චන්දිමාල්ට යාමට අණ කලෙ ක්‍රිකට් ආයතනයයි, ක්‍රිඩකයන්ට වැඩසටහනට නොයා ඉදීමට හැකියාවක් නොතිබිනි.)

    :growl::growl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    තිරිමාන්න ගැහුවේ නැත්තන් අපේ එවුන් ලකුණු 100 ගහන්නේ නෑ :lol::lol: ඔය අෂාන් ප්‍රියන්ජන් කෝලියා U19 වර්ල්ඩ් කප් ගැහුව අවුරුද්දේ ශ්‍රිලංකා U19 කැපා නේ :) මු ලංකාවේ අනාගත කැප්ටන් වෙයි කියලා තමයි හිතාගෙන හිටියේ කොහෙද දුන්න චාන්ස් වලින් වැඩක් ගත්තේ නැහැ :angry::angry::angry:

    International cricket wala sustain wenna ba talent eka thibbata mole nathnam
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thrimanna ODI player kenek..not Test machan...uta test gahanna amauryi ;):lol:

    Uge test record eka balahanko.. India wala no 9 ena ekath iita wada hondai.. Anith eka recent fst class matches balapan u gahapu. Melo consistency ekak na. Nothing to justify his inclusion
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තිරිමාන්න වන්ඩේ දාන්න තියෙන්නේ ;);) හොඳට ෆොම් එකට ආවොත් ටෙස්ට් දැම්මට අවුලක් නෑ :) තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනා ක්‍රිඩකයෙක් :):)

    ow bn ou sira ODI player kenek :) solid batek inna eka watinawa