⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    18768331_2261856587178869_4059543577743073909_o.jpg

    චන්දිමාල් වෙනුවට කවුරු ඇතුලට ඒවිද? දනංජය ගහවි කියලා මට හිතෙනවා. අපරාදේ එක්කො තිරිමාන්නයව අරන් බලන්න තිබ්බෙ. කරුමේ කියන්නේ අර කරුනාරත්නයා එදා ගහපු 49න් ඌට ආයේ ticket එක හම්බුනානේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    චන්දිමාල් වෙනුවට කවුරු ඇතුලට ඒවිද? දනංජය ගහවි කියලා මට හිතෙනවා. අපරාදේ එක්කො තිරිමාන්නයව අරන් බලන්න තිබ්බෙ. කරුමේ කියන්නේ අර කරුනාරත්නයා එදා ගහපු 49න් ඌට ආයේ ticket එක හම්බුනානේ.
    danushka gunathilaka gassamu :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එහෙනං හරි :yes: අද රෑට සමපෝෂ ගුලියක් හාමිනේ අතින් හදල කාපුවම ලෙඩ ඔක්කොම සනීප වෙයි :P

    අද උදේ මම ත්‍රිපෝෂ කාලා ආවේ ;);)
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    In this day and age, just because you are a bowler, if you can’t field well or you can’t throw the ball, you are not going to exist in this team.
    You need to perform as a player, as an all-round cricketer — as a bowler or batsman, but also as a fielder and as a team player, with the right attitude,
    commitment, hunger and desire. You need to improve all those departments.” -Sanath Jayasuriya
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    KL Rahul appears a doubtful starter for the 1st Test against Sri Lanka in Galle. The opening batsman has high fever and is still in Colombo.
    ඔය පටන් ගත්තා විතරයි සින්හලු...
    රිටයඩ් කොලුවාගෙ වැඩ වගේ නෙවෙයි අපේ මේන් අවිය ඩී.සී ගුණයා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට තේරෙන්නෙ නෑ ඇයි අපි ඉන්දියාව වගේ රටක් එක්ක සීරීස් එකකට ගියේ කියල . මේකට කලින් අන්දමන් දූපත් ,පැපුවා නිව්ගිනියා ,බර්මියුඩා වගේ රටවල් එක්ක ගහල පොඩ්ඩක් ෆෝම් එක හදාගන්න තිබුන :(:(:(