⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    @GautamGambhir picks his attack for the Galle Test: Ashwin, Jadeja, Kuldeep, Shami, Umesh

    apith 3spin+2fast bowlers yanna onida?

    Galle nisa mamath kemathi 3spin yanwata

    Ape un 6 5 combination eka nam gahan na loweth.. India spinnersla 2 hondata bat karanna puluwan
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Nilanka ge performance hodai ban.

    Bright un tika aran schedule hadala train karannai tyenne.
    Food arawa mewa specified ewa kanna thama allowance padi lokuwata denne.
    Hariyata kanne bonne netuwa fitness hadenneth neane.
    Itin team awama fracture lu. Araka meka...
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    safe_image.php
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    දිමුත්
    දනුෂ්ක
    කුසල්
    තරංග
    ඇන්ජලෝ
    අසේල
    දික්වැල්ල
    දිල්රුවන්
    පුෂ්පකුමාර
    හේරා
    විශ්ව

    open bowling විශ්වයි අසේලයි දාන්න ඕනේ (ධවාන් ඉන්නවා නේ :P) :nerd::nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    luckily kusan mendis kawrut kyna ewa ahana ekek neme, chandimal hemoma kiyana ewa ahanna ghn tama kelo gatte gona wage

    hasan kynenam pussu huttek matakda e kale fixing reveal karanwa kya kya moda athal gatta uta death threat tiyanaw araka meka kiya kya, ita passe mokakda post ekak dunna witarai sadda ne :lol: maha ponnayek

    kiyanna be ban oka podi ekaane. :baffled::baffled:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දිමුත්
    දනුෂ්ක
    කුසල්
    තරංග
    ඇන්ජලෝ
    අසේල
    දික්වැල්ල
    දිල්රුවන්
    පුෂ්පකුමාර
    හේරා
    විශ්ව

    open bowling විශ්වයි අසේලයි දාන්න ඕනේ (ධවාන් ඉන්නවා නේ :P) :nerd::nerd:

    ඔය වෙගේ change එකක් අපේ උන් කරයිද බන් මේක ශ්‍රි ලංකාව.

    1. දිමුත් (මේ වගේ කාලකන්නියෙක්ට තාමත් chance දෙනවා)
    2. තරංග
    3. කුසල්
    4. දනංජය(මගේ නම් එච්චරම කැමත්තක් නෑ මගේ ඉස්කෝලේ team එකේ captain උනත් මූ ලොකු scene දැම්මනේ. බලමු ඉතින්)
    5. මැතෙව්ස්
    6. අසේල
    7. දික්වැල්ල
    8. දිල්රුවන්
    9. හේරා
    10. නුවන් ප්‍රදීප්
    11. ලහිරු කුමාර

    මේ ටීම් එක ගහයි අනිවා. විශ්වට චාන්ස් හම්බෙන්නේ නෑ මාලින්ද පුශ්පකුමාරටත් ලොවෙත් චාන්ස් නෑ. මාලින්ද බොහෝ දුරට ODI T20 වලට දාවී.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sri Lanka (possible) 1 Upul Tharanga, 2 Dimuth Karunaratne, 3 Kusal Mendis, 4 Danushka Gunathilaka, 5 Angelo Mathews, 6 Niroshan Dickwella (wk), 7 Asela Gunaratne, 8 Dilruwan Perera, 9 Rangana Herath (capt), 10 Lahiru Kumara, 11 Nuwan Pradeep

    :lol::lol: