⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    20265103_468994696808593_4516304299333179746_n.jpg
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    uu sellam kalath moko ban, u test player kenek newi

    මට තේරෙන විදිහට ටෙස්ට් මැච් වලට ඕල් රවුන්ඩර්ස්ලා ගස්සන එකේ තේරුමක් නෑ බන්.ටෙස්ට් වලට ඩිමාන්ඩ් එක තියෙන්නේ ජෙනුයින් බැටාලට හෝ බෝලර්ස්ලට.පාන්ඩියා වගේ උන් ටීම් එකේ බැලන්ස් එකට හොදයි කියන්න පුලුවන්.එතකොට බන් ජඩේජා,අශ්වින් එහෙමත් ඕල් රවුන්ඩර්ස්ලනේ.ඊට වඩා වටිනවා හොද බෝලර් කෙනෙක් ගැස්සුවා නම්.මට හිතෙන විදිහට කොහොමත් ජඩේජා,කුල්දීප්,අශ්වින් තුන් දෙනාම හෙට ගස්සවයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :yes::yes:

    All rounder vadak nahe test valata :)
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මට තේරෙන විදිහට ටෙස්ට් මැච් වලට ඕල් රවුන්ඩර්ස්ලා ගස්සන එකේ තේරුමක් නෑ බන්.ටෙස්ට් වලට ඩිමාන්ඩ් එක තියෙන්නේ ජෙනුයින් බැටාලට හෝ බෝලර්ස්ලට.පාන්ඩියා වගේ උන් ටීම් එකේ බැලන්ස් එකට හොදයි කියන්න පුලුවන්.එතකොට බන් ජඩේජා,අශ්වින් එහෙමත් ඕල් රවුන්ඩර්ස්ලනේ.ඊට වඩා වටිනවා හොද බෝලර් කෙනෙක් ගැස්සුවා නම්.මට හිතෙන විදිහට කොහොමත් ජඩේජා,කුල්දීප්,අශ්වින් තුන් දෙනාම හෙට ගස්සවයි.
    Eththa:), Test cricket walata oni genuine batsmen and genuine bowlers
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Eththa:), Test cricket walata oni genuine batsmen and genuine bowlers

    lankawe allroundersla kiyanne half cricketslata ne godak.. bat karrath ba ball karannath ba.. ppl like thisara,sikku,pathirana etc.. ekai ape oluwata allroundersla kiwwama owage hithenne..

    ehema nathuwa genuine allrounder kenek innawa nam sahenna watinawa team ekakata.. stokes,kallis,flintoff wage un.. 100k gahnna wagema wkt 5 gannth puluwan un

    I think pandya has the potential and the passion.. i dnt see anything wrong by giving him a chance and see what he capable of at test level