Dimuth ta barida![]()
එකෙක් වත් වැඩක් නෑ .50ක් ගැහුව ගමන් පුකේ ඉත්තෑවො දුවනව .ලකුනු 100ක් ගහන්න එකෙක් නෑනෙ . දැනට ටීම් එකේ ඉන්න උන්ගෙන් එකෙක් වත් ඩබල් සෙන්චරියක් ගහන්න පුලුවන් ටැලන්ට් එකක් නෑ

නික් පොතාස් හාල් පාරුවා හෂාන්ලගේ ප්‍රැක්ටිස් වලින් ඔය ගැහුවා මදැයි
දැන් ඉන්න උන්ගෙ අලි ඕලුව විතරයි .පුලුවන් මගුලක් නෑ .කිසිම උනන්දුවකුත් නෑ .කලින් ක්‍රීඩකයො වැරදි හදාගන්න උනන්දුවක් තිබ්බනෙ .දැන් ඉන්න උන්ට ඊට වඩා වැඩ තියනව .යකෝ මෙච්චර කැච් මිස් වෙද්දි පොඩි එකෙක් උනත් තම තමන් උනන්දු වෙලා හදාගන්නව

ඊලඟ මැච් එකට ධනංජය හරි තිරිමාන්න හරි සෙල්ලම් කරයි කියලා හිතෙනවා
සධිර, රෝෂෙන්ලට චාන්ස් දෙන්න ඕනා ඒත් මේ වේලාවේ උන්ව දාන එක සමහරවිට අපරාධයක් වෙන්න පුලූවන් 

කොහොම වුනත් ඊලඟ ටෙස්ට් මැච් වලට අලූත් ක්‍රිඩකයෝ දාලා අත්හදා බැලිම් කරන එකක් නැහැ එහෙම කරලා ඒ ක්‍රිඩකයෝ අසාර්ථක වුනොත් නවක ක්‍රිඩකයන්ගේ ක්‍රිකට් අනාගතයට ලොකු බලපැමක් වෙන්න පුලූවන්ඊලඟ මැච් එකට ධනංජය හරි තිරිමාන්න හරි සෙල්ලම් කරයි කියලා හිතෙනවා

අශාන් ප්‍රියන්ජන මොකද බන් .ඌ ටෙස්ට් වලට හොදයිනෙ .
කිසිම උවමනාවක් නැද්ද මන්දා ? මුන්ගේ ඔලූ ගෙඩි හදන්නේ නැතිව නම් කවදාවත්ම ගොඩ එන්න බැහැ 
අද මැච් එකේ පුජාරාගේ විකට් එක යනවා බලන් ඉදලා මාර සතුටක් ආවා.මොකවත් නෙමෙයි මෙච්චර කාලෙකට හරිහැටි ප්ලෑන් එකක් ගහලා ඒක එක්සිකියුට් කරලා විකට් එකක් යනවා දැක්කේ අවුරුදු ගානකට පස්සේ.ඉස්සර මහේල ඉන්න කාලේනම් ඔය වගේ කරලා විකට් ගන්නවා ගොඩක් වෙලාවට.....![]()

Dhanannaja fail ne
කොහොම වුනත් ඊලඟ ටෙස්ට් මැච් වලට අලූත් ක්‍රිඩකයෝ දාලා අත්හදා බැලිම් කරන එකක් නැහැ එහෙම කරලා ඒ ක්‍රිඩකයෝ අසාර්ථක වුනොත් නවක ක්‍රිඩකයන්ගේ ක්‍රිකට් අනාගතයට ලොකු බලපැමක් වෙන්න පුලූවන්ඊලඟ මැච් එකට ධනංජය හරි තිරිමාන්න හරි සෙල්ලම් කරයි කියලා හිතෙනවා
සධිර, රෝෂෙන්ලට චාන්ස් දෙන්න ඕනා ඒත් මේ වේලාවේ උන්ව දාන එක සමහරවිට අපරාධයක් වෙන්න පුලූවන්
උඹ ග්‍රවුන්ඩ් එකේද ඉන්නේ ? පොඩ්ඩක් සිද්ධිය පැහැදිලි කරලා විස්තර විචාරයක් දිපන්කෝ![]()

උබ දැකල තියද ප්ලෑන් කරල අවුට් වෙලා රිවිව් එකකුත් කනව නෑනෙ ....නෑනේ ....![]()

දිමුත් කරුණාරත්න![]()

heta dimuth 100k gahuvama ubalata sehenna rideyi![]()

අනේ එහෙම නම් වෙන්න එපා දෙවියනේ