⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපේ ස්පෙෂලිස්ට් බැට්ස්මන්ල තටමලා තියෙන්නේ පට්ට බැටින් විකට් එකකනේ. මුන්ට 400ට වඩා නියමෙට ගහන්න තිබුනා.:D
 
Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ ස්පෙෂලිස්ට් බැට්ස්මන්ල තටමලා තියෙන්නේ පට්ට බැටින් විකට් එකකනේ. මුන්ට 400ට වඩා නියමෙට ගහන්න තිබුනා.:D

    hari nada idapan..un apita 550 target ekak devi,ethakota beriya 400k gahanna :(:lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැන් ක්‍රිකට් ත්‍රේඩ් හම්බන්තොට ග්‍රවුන්ඩ් එක වගේ පාලූවට ගිහින් :P:P:(:(