⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුන් දෙන්නා පට්ට Patnership එකක් දාලා,
    එකෙක් 250ක් විතර ගහලා,
    Match එක දිනයි කියල හිතෙන්නේ මට විතරද bn !!?

    :baffled::baffled::baffled::baffled:

    :D

    mage sihinaya mata dakinna ida harinna, lan nowanna
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :D

    mage sihinaya mata dakinna harinna, lan nowanna

    hilen hiru udaa una sati

    avatar122802_1.gif
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන්ලා උඔලට හිතෙන්නේ නැද්ද දිමුත් පකයව ඔපනර් කෙනෙක් නොකර 3 හරි 4 හරි ඒවනවානම් මීට වඩා හොද වෙයි කියලා.. ඒහෙම හිතෙන්න මට විතරද? මුගේ ඔපනින් නැතිව රෙකොඩ් මොනවද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්ලා උඔලට හිතෙන්නේ නැද්ද දිමුත් පකයව ඔපනර් කෙනෙක් නොකර 3 හරි 4 හරි ඒවනවානම් මීට වඩා හොද වෙයි කියලා.. ඒහෙම හිතෙන්න මට විතරද? මුගේ ඔපනින් නැතිව රෙකොඩ් මොනවද?

    ow ekath hondai awula thiyenne kawada opening ganne. tharangai gunarathnai da?

    die hard kalin kiwwa wage sadheera hari wena kauru hari gaththa nam hari habai ethakota gunathilake kapanna wenawa. mokada tharangawa kapanneth nah ne.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oka thamai api kiwwe apith ekka ba kiyala
    අසේල හිටියනං ගහන්න තිබුනා :yes: ඇයි හේරත් බැට් කරෙත් නෑ නෙ. ඔක්කොටම වඩා චන්දිමාල් ඩබල් සෙන්චරියක් දාන්න හිටියේ ඌ හිටියෙත් නෑ නෙ.

    නැත්තන් ගහයි කියල තමා බය